Language selection image
පහත පියවර පිලිවෙලින් අනුගමනය කර "Thunkable Project 31" ව්‍යාපෘතිය සම්පුර්ණ කරන්න. පියවර සම්පුර්ණ කරන ආකාරය දැන ගැනීමට අදාල වීඩියෝව නරඹන්න
පියවර 1
පාඩමට ප්‍රවේශ වන ආකාරය
පියවර 2
Flip button දෙකක් නිවැරදිව click කළ විට සිදුවන දෙය නිර්මාණය
පියවර 3
Flip count එක 3‌ට සමාන වි‌ට සිදුවන දෙය නිර්මාණය
පියවර 4
Click කරන රූප දෙක අසමාන විට සිදුවන දෙන නිර්මාණය
පියවර 5
නිර්මාණය කල function එක යොදා ගන්නා ආකාරය
ගෙදර වැඩ
ගෙදර වැඩ 269
ආරම්භ කරන්න

මම ව්‍යාපෘතිය අවසන් කරා

ඊළඟ පාඩම