Language selection image
පාර සොයමු තෑගි දිනමු
මෙම පාඩම අවසානයේ දී ඔබට බෝලයක් නිවැරදි මාර්ගය සොයා ගෙන දිනුම් කනුව අසළට යාමට වැඩසටහනක් නිර්මාණය කිරීමට අවස්ථාව ලැබේ.
උපදෙස්
  1. “ආරම්භ කරන්න” button එක click කරන්න.
  2. “How it works” button එක click කරන්න.
  3. “Remix” button එක click කරන්න.
  4. Code.org වෙබ් අඩවියට ප්‍රවේශ වී නොමැති නම් username හා password ලබා දී sign in වෙන්න.
  5. “Rename” button එක click කරන්න.
  6. "Project 27" ලෙස නම ලබා දෙන්න.
  7. “Save” button එක click කරන්න.
ඉහත පියවර අවබෝධ කර ගැනීමට පහත වීඩියෝව නරඹන්න.
code.org වෙබ් අඩවියට පිවිසෙන ආකාරය
code.org වෙබ් අඩවියේ ගිණුමක් නිර්මාණය කර ගන්නා ආකාරය
code.org වෙබ් අඩවියේ අතුරු මුහුණත හඳුනා ගනිමු
පාඩමේ අරමුණු
මෙහි දී නිර්මාණයක් කිරීමේදී Sprite එකක් නොනවත්නා ඉහළට රැගෙන යන ආකාරය පිළිබඳව ඉගෙන ගැනීමට අවස්ථාව ලැබෙනු ඇත.
එක දවසක් කොලම්බස් maze game එකක් සෙල්ලලම් කරමින් සිටියා. එවැනි maze game එකක් ඔබේ Coding දැනුම යොදා ගෙන නිර්මාණය කරන්න.
පහත පියවර පිලිවෙලින් අනුගමනය කර "පාර සොයමු තෑගි දිනමු" ව්‍යාපෘතිය සම්පුර්ණ කරන්න. පියවර සම්පුර්ණ කරන ආකාරය දැන ගැනීමට අදාල වීඩියෝව නරඹන්න
පියවර 1
බෝලයක් sprite එකක් ලෙස add කර ගන්නා ආකාරය
පියවර 2
දිනුම් කණුව sprite එකක් ලෙස add කර ගන්නා ආකාරය
පියවර 3
Monster කෙනෙක් sprite එකක් ලෙස add කර ගන්නා ආකාරය
පියවර 4
බෝලය චලනය කරවන ආකාරය නිර්මාණය කිරීම
පියවර 5
බෝලය කොඩියේ touch වුන විට සිදුවන දෙය නිර්මාණය කිරීම.
පියවර 6
බෝලය Monster ගේ touch වුන විට සිදුවන දෙය නිර්මාණය කිරීම
ගෙදර වැඩ
ගෙදර වැඩ 27
ආරම්භ කරන්න

මම ව්‍යාපෘතිය අවසන් කරා

ඊළඟ පාඩම

OUR BRANDS
© DP EDUCATION IT CAMPUS
Cookie Policy
Terms Of Use
Privacy Policy