Language selection image
පහත පියවර පිලිවෙලින් අනුගමනය කර "Thunkable Project 32" ව්‍යාපෘතිය සම්පුර්ණ කරන්න. පියවර සම්පුර්ණ කරන ආකාරය දැන ගැනීමට අදාල වීඩියෝව නරඹන්න
පියවර 1
පාඩමට ප්‍රවේශ වන ආකාරය
පියවර 2
Column main නිර්මාණය කර ගන්නා ආකාරය
පියවර 3
Column play flip නිර්මාණය කර ගන්නා ආකාරය
පියවර 4
Row 1 flip නිර්මාණය කර ගෙන එය duplicate කර ගන්නා ආකාරය
පියවර 5
නිර්මාණය කළ rows hide කරන ආකාරය
පියවර 6
Variables නිර්මාණය කරන ආකාරය
පියවර 7
Button play click කළ විට සිදුවන දෙය නිර්මාණය
ගෙදර වැඩ
ගෙදර වැඩ 270
ආරම්භ කරන්න

මම ව්‍යාපෘතිය අවසන් කරා

ඊළඟ පාඩම