Language selection image
පහත පියවර පිලිවෙලින් අනුගමනය කර "Thunkable Project 33" ව්‍යාපෘතිය සම්පුර්ණ කරන්න. පියවර සම්පුර්ණ කරන ආකාරය දැන ගැනීමට අදාල වීඩියෝව නරඹන්න
පියවර 1
පාඩමට ප්‍රවේශ වන ආකාරය 69 පාඩම
පියවර 2
Variables නිර්මාණය කර ගන්නා ආකාරය
පියවර 3
Button O හා Button X click කළ වි‌ට සිදුවන දෙය නිර්මාණය
පියවර 4
Screen setup function එක නිර්මාණය කරන ආකාරය
පියවර 5
Player one button එකක් මත click කළ විට සිදුවන දෙය නිර්මාණය
පියවර 6
Player two button එකක් මත click කළ විට සිදුවන දෙය නිර්මාණය
ගෙදර වැඩ
ගෙදර වැඩ 271
ආරම්භ කරන්න

මම ව්‍යාපෘතිය අවසන් කරා

ඊළඟ පාඩම