Language selection image
Fruit Ninja ක්‍රීඩා කරමු
මෙම පාඩම අවසානයේ දී ඔබට Fruit Ninja game එක නිර්මාණය කිරීමට අවස්ථාව ලැබේ.
උපදෙස්
  1. “ආරම්භ කරන්න” button එක click කරන්න.
  2. “How it works” button එක click කරන්න.
  3. “Remix” button එක click කරන්න.
  4. Code.org වෙබ් අඩවියට ප්‍රවේශ වී නොමැති නම් username හා password ලබා දී sign in වෙන්න.
  5. “Rename” button එක click කරන්න.
  6. "Project 28" ලෙස නම ලබා දෙන්න.
  7. “Save” button එක click කරන්න.
ඉහත පියවර අවබෝධ කර ගැනීමට පහත වීඩියෝව නරඹන්න.
code.org වෙබ් අඩවියට පිවිසෙන ආකාරය
code.org වෙබ් අඩවියේ ගිණුමක් නිර්මාණය කර ගන්නා ආකාරය
code.org වෙබ් අඩවියේ අතුරු මුහුණත හඳුනා ගනිමු
පාඩමේ අරමුණු
මෙහි දී නිර්මාණයක් කිරීමේදී Sprite එකක පිහිටීම, කාලය පිළිබඳව අවබෝධය, Sprite එකක් වාමාවර්තව කැරකැවීම පිළිබඳව ඉගෙන ගැනීමට අවස්ථාව ලැබෙනු ඇත.
ඔබේ යහළුවන් සමඟ ක්‍රීඩා කිරීමට ඔබේ Coding දැනුම යොදා ගෙන Fruit Ninja ක්‍රීඩාව නිර්මාණය කරන්න.
පහත පියවර පිලිවෙලින් අනුගමනය කර "Fruit Ninja ක්‍රීඩා කරමු" ව්‍යාපෘතිය සම්පුර්ණ කරන්න. පියවර සම්පුර්ණ කරන ආකාරය දැන ගැනීමට අදාල වීඩියෝව නරඹන්න
පියවර 1
Background එකක් add කරන අකාරය (Fruit Ninja ක්‍රීඩා කරමු)
පියවර 2
පිහියක Sprite එක add කරන අකාරය
පියවර 3
පිහියක ඉහළට හා පහළට චලනය කරන අකාරය
පියවර 4
ඇපල් background එක පුරා බටහිරට ගමන් කරන අකාරය
පියවර 5
දොඩම් background එක පුරා බටහිරට ගමන් කරන අකාරය
පියවර 6
මිදි background එක පුරා බටහිරට ගමන් කරන අකාරය
පියවර 7
පෙයාර්ස් background එක පුරා බටහිරට ගමන් කරන අකාරය
පියවර 8
කෙසෙල් background එක පුරා බටහිරට ගමන් කරන අකාරය
පියවර 9
පිහිය ඇපල්වල Touch වුන විට සිදු වන දෙය නිර්මාණය කිරීම
පියවර 10
පිහිය දොඩම්වල Touch වුන විට සිදු වන දෙය නිර්මාණය කිරීම
පියවර 11
පිහිය මිදිවල Touch වුන විට සිදු වන දෙය නිර්මාණය කිරීම
පියවර 12
පිහිය පෙයාර්ස්වල Touch වුන විට සිදු වන දෙය නිර්මාණය කිරීම
පියවර 13
පිහිය කෙසෙල්වල Touch වුන විට සිදු වන දෙය නිර්මාණය කිරීම
ගෙදර වැඩ
ගෙදර වැඩ 28
ආරම්භ කරන්න

මම ව්‍යාපෘතිය අවසන් කරා

ඊළඟ පාඩම

OUR BRANDS
© DP EDUCATION IT CAMPUS
Cookie Policy
Terms Of Use
Privacy Policy