Language selection image
ඉලක්කය සොයමු
මෙම පාඩම අවසානයේ දී ඔබට ඉලක්කයට වෙඩි තැබීමට හැකි වැඩසටහනක් නිර්මාණය කිරීමට අවස්ථාව ලැබේ.
උපදෙස්
  1. “ආරම්භ කරන්න” button එක click කරන්න.
  2. “How it works” button එක click කරන්න.
  3. “Remix” button එක click කරන්න.
  4. Code.org වෙබ් අඩවියට ප්‍රවේශ වී නොමැති නම් username හා password ලබා දී sign in වෙන්න.
  5. “Rename” button එක click කරන්න.
  6. "Project 29" ලෙස නම ලබා දෙන්න.
  7. “Save” button එක click කරන්න.
ඉහත පියවර අවබෝධ කර ගැනීමට පහත වීඩියෝව නරඹන්න.
code.org වෙබ් අඩවියට පිවිසෙන ආකාරය
code.org වෙබ් අඩවියේ ගිණුමක් නිර්මාණය කර ගන්නා ආකාරය
code.org වෙබ් අඩවියේ අතුරු මුහුණත හඳුනා ගනිමු
පාඩමේ අරමුණු
මෙම පාඩම මඟින් Sprite එකක් නිර්මාණය කර එය විවිධ ක්‍රම ඔස්සේ චලනය කිරිමට හැකියාව ලැබෙන අතර යම් sprite එකකට සාපේක්ෂව තවත් Sprite එකක පිහිටීම වෙනස් කිරීමටද අවස්ථාව ලැබේ.
එක දවසක් කොලම්බස් විවේකීී සිටින විට DARTS GAME එක සෙල්ලම් කරනවා. ඔබේ Coding දැනුම යොදා ගෙන විවේකීව සිටින විට සෙල්ලම් කරන්න ඉලක්කයට වෙඩි තැබීමේ ක්‍රීඩාවක් DARTS GAME එක ඇසුරින් නිර්මාණය කරන්න.
පහත පියවර පිලිවෙලින් අනුගමනය කර "ඉලක්කය සොයමු" ව්‍යාපෘතිය සම්පුර්ණ කරන්න. පියවර සම්පුර්ණ කරන ආකාරය දැන ගැනීමට අදාල වීඩියෝව නරඹන්න
පියවර 1
තුවක්කුවක Sprite එකක් add කරන අකාරය
පියවර 2
Dart Board එකක Sprite එකක් add කරන අකාරය.
පියවර 3
තුවක්කුව ඉහළට හා පහළට ගමන් කරන ආකාරය නිර්මාණය කිරීම
පියවර 4
නැගෙනහිරට ගමන් කරන bullet එක නිර්මාණය කරන ආකාරය
පියවර 5
Bullet එක Dart Board එකේ Touch වුන විට සිදු වන දෙය නිර්මාණය කිරීම
ගෙදර වැඩ
ගෙදර වැඩ 29
ආරම්භ කරන්න

මම ව්‍යාපෘතිය අවසන් කරා

ඊළඟ පාඩම

OUR BRANDS
© DP EDUCATION IT CAMPUS
Cookie Policy
Terms Of Use
Privacy Policy