Language selection image
කිටී සහ පුංචි බෝලය
කිටීට බෝලය අසළය යාම සදහා වැඩසටහනක් නිර්මාණය කරන්න.
උපදෙස්
  1. “ආරම්භ කරන්න” button එක click කරන්න.
  2. “How it works” button එක click කරන්න.
  3. “Remix” button එක click කරන්න.
  4. Code.org වෙබ් අඩවියට ප්‍රවේශ වී නොමැති නම් username හා password ලබා දී sign in වෙන්න.
  5. “Rename” button එක click කරන්න.
  6. "Project 3" ලෙස නම ලබා දෙන්න.
  7. “Save” button එක click කරන්න.
ඉහත පියවර අවබෝධ කර ගැනීමට පහත වීඩියෝව නරඹන්න.
code.org වෙබ් අඩවියට පිවිසෙන ආකාරය
code.org වෙබ් අඩවියේ ගිණුමක් නිර්මාණය කර ගන්නා ආකාරය
code.org වෙබ් අඩවියේ අතුරු මුහුණත හඳුනා ගනිමු
පාඩමේ අරමුණු
මෙම පාඩම හැදෑරීමෙන් ඔබට keyboard එකේ ඇති ඕනෑම යතුරක් preesed කළ විට කිසියම් ක්‍රියාවක් සිදු කරන ආකාරය හා Sprite එකක් වෙනත් Sprite එකක් touch වුන විට සිදුවන දෙයක් නිර්මාණය කරන ආකාරය ඉගෙන ගැනීමට හැකියාව ලැබේ.
පහත පියවර පිලිවෙලින් අනුගමනය කර "කිටී සහ පුංචි බෝලය" ව්‍යාපෘතිය සම්පුර්ණ කරන්න. පියවර සම්පුර්ණ කරන ආකාරය දැන ගැනීමට අදාල වීඩියෝව නරඹන්න
පියවර 1
code.org වෙබ් අඩවියේ ගිණුමක් නිර්මාණය කර ගන්නා ආකාරය
පියවර 2
code.org වෙබ් අඩවියට පිවිසෙන ආකාරය
පියවර 3
code.org වෙබ් අඩවියේ අතුරු මුහුණත හඳුනා ගනිමු
පියවර 4
පාඩම් අංක 2ට ප්‍රවේශ වන ආකාරය
පියවර 5
Block එකක් Delete කර ගන්නා ආකාරය
පියවර 6
Background එක add කරන්න.
පියවර 7
Add sprite video
පියවර 8
කිටීගේ පෙනුම වෙනස් කර ගන්නා ආකාරය
පියවර 9
කිටී බෝලය දෙසට ගමන් කරන ආකාරය නිර්මාණය කරන්න
පියවර 10
කිටී බෝලයේ ගෑවුන විට නැගෙනහිර දෙසට ගමන් කිරීම නැවතින ආකාරය නිර්මාණය
පියවර 11
කිටී බෝලයේ ගෑවුන විට කි‌ටීගේ පෙනුම බෝලය සමඟ සෙල්ලම් කරන කිටීය වෙනස් කරන ආකාරය
ගෙදර වැඩ
ගෙදර වැඩ 3
ආරම්භ කරන්න
අමතර ක්‍රියාකාරකම්
ක්‍රියාකාරකම් 1
ශාන් සරුංගලය ලබා ගන්නා ආකාරය නිර්මාණය කරන්න
ආරම්භ කරන්න
ක්‍රියාකාරකම්1
ක්‍රියාකාරකම් 2
බඩගිනි හා පැටියා කැරට් ලබා ගන්නා ආකාරය නිර්මාණය කරන්න
ආරම්භ කරන්න
ක්‍රියාකාරකම්2

මම ව්‍යාපෘතිය අවසන් කරා

ඊළඟ පාඩම

OUR BRANDS
© DP EDUCATION IT CAMPUS
Cookie Policy
Terms Of Use
Privacy Policy