Language selection image
පුංචි අපේ Mario
මෙම පාඩම අවසානයේ දී ඔබට Mario game එක සෙල්ලම් කිරීම සඳහා වැඩසටහනක් නිර්මාණය කිරීමට අවස්ථාව ලැබේ.
උපදෙස්
  1. “ආරම්භ කරන්න” button එක click කරන්න.
  2. “How it works” button එක click කරන්න.
  3. “Remix” button එක click කරන්න.
  4. Code.org වෙබ් අඩවියට ප්‍රවේශ වී නොමැති නම් username හා password ලබා දී sign in වෙන්න.
  5. “Rename” button එක click කරන්න.
  6. "Project 30" ලෙස නම ලබා දෙන්න.
  7. “Save” button එක click කරන්න.
ඉහත පියවර අවබෝධ කර ගැනීමට පහත වීඩියෝව නරඹන්න.
code.org වෙබ් අඩවියට පිවිසෙන ආකාරය
code.org වෙබ් අඩවියේ ගිණුමක් නිර්මාණය කර ගන්නා ආකාරය
code.org වෙබ් අඩවියේ අතුරු මුහුණත හඳුනා ගනිමු
පාඩමේ අරමුණු
මෙහි දී නිර්මාණයක් කිරීමේදී Sprite එකක පිහිටීම යම් යම් ස්ථානවල තබා ගන්නා ආකාරය පිළිබඳව ඉගෙන ගැනීමට අවස්ථාව ලැබෙනු ඇත.
කොලම්බස් හා එක් වී සෙල්ලම් කිරීම සඳහා ඔබේ Coding දැනුම Mario ක්‍රීඩාව නිර්මාණය කරන්න.
පහත පියවර පිලිවෙලින් අනුගමනය කර "පුංචි අපේ Mario" ව්‍යාපෘතිය සම්පුර්ණ කරන්න. පියවර සම්පුර්ණ කරන ආකාරය දැන ගැනීමට අදාල වීඩියෝව නරඹන්න
පියවර 1
Background එකක් add කරන අකාරය
පියවර 2
Sprites add කර ගන්නා අකාරය (Mario, Cherry and animal)
පියවර 3
Sprites චලනය කරන ආකාර නිර්මාණය (Mario, Cherry & Animal )
පියවර 4
ආරමභක ළකුණ 0 ලෙස සකස් කරන ආකාර නිර්මාණය
පියවර 5
Mario, චෙරිවල Touch වුන විට සිදු වන දෙය නිර්මාණය
පියවර 6
Mario, background එන පුරා ගමන් කරන sprite එකේ Touch වුන විට සිදු වන දෙය නිර්මාණය
ගෙදර වැඩ
ගෙදර වැඩ 30
ආරම්භ කරන්න

මම ව්‍යාපෘතිය අවසන් කරා

ඊළඟ පාඩම

OUR BRANDS
© DP EDUCATION IT CAMPUS
Cookie Policy
Terms Of Use
Privacy Policy