Language selection image
නිරෝගී දිවියක්
මෙම පාඩම අවසානයේ දී ශේන්ට පෝෂ්‍යදායී ආහාර හා ක්ෂණික ආහාර වෙන් කර හදුනා ගැනීමට වැඩසටහනක් නිර්මාණය කිරීමට අවස්ථාව ලැබේ.
උපදෙස්
  1. “ආරම්භ කරන්න” button එක click කරන්න.
  2. “How it works” button එක click කරන්න.
  3. “Remix” button එක click කරන්න.
  4. Code.org වෙබ් අඩවියට ප්‍රවේශ වී නොමැති නම් username හා password ලබා දී sign in වෙන්න.
  5. “Rename” button එක click කරන්න.
  6. "Project 31" ලෙස නම ලබා දෙන්න.
  7. “Save” button එක click කරන්න.
ඉහත පියවර අවබෝධ කර ගැනීමට පහත වීඩියෝව නරඹන්න.
code.org වෙබ් අඩවියට පිවිසෙන ආකාරය
code.org වෙබ් අඩවියේ ගිණුමක් නිර්මාණය කර ගන්නා ආකාරය
code.org වෙබ් අඩවියේ අතුරු මුහුණත හඳුනා ගනිමු
පාඩමේ අරමුණු
මෙහි දී නිර්මාණයක් කිරීමේදී Sprite එකක වර්ණය වෙනත් වර්ණයකට වෙනස් කරන ආකාරය පිළිබඳව ඉගෙන ගැනීමට අවස්ථාව ලැබෙනු ඇත.
එක‌ ශේනට ලබා දී ඇති ආහාර අතරින් පෝෂ්‍යදායී ආහාර හා ක්ෂණික ආහාර තෝරා ගැනීමට වැඩසටහනක් ඔබේ Coding දැනුම යොදා ගෙන නිර්මාණය කරන්න.
පහත පියවර පිලිවෙලින් අනුගමනය කර "නිරෝගී දිවියක්" ව්‍යාපෘතිය සම්පුර්ණ කරන්න. පියවර සම්පුර්ණ කරන ආකාරය දැන ගැනීමට අදාල වීඩියෝව නරඹන්න
පියවර 1
ශේන්ගේ Sprite එක add කරන අකාරය
පියවර 2
ශේන් අලිගැට පේරවල Touch වුන විට සිදු වන දෙය නිර්මාණය කිරීම
පියවර 3
ශේන්, Potato chips වල Touch වුන විට සිදු වන දෙය නිර්මාණය කිරීම
පියවර 4
ශේන්, ‌කෙසෙල්වවලTouch වුන විට සිදු වන දෙය නිර්මාණය කිරීම
පියවර 5
ශේන්, බීම කෑනයේ Touch වුන විට සිදු වන දෙය නිර්මාණය කිරීම
පියවර 6
ශේන්, බීට්රූට්වල Touch වුන විට සිදු වන දෙය නිර්මාණය කිරීම
පියවර 7
ශේන්, Burgerවල Touch වුන විට සිදු වන දෙය නිර්මාණය කිරීම
පියවර 8
ශේන්, ඇපල් වල Touch වුන විට සිදු වන දෙය නිර්මාණය කිරීම
පියවර 9
ශේන්, ඇපල් වල Doughnut වුන විට සිදු වන දෙය නිර්මාණය කිරීම
ගෙදර වැඩ
ගෙදර වැඩ 31
ආරම්භ කරන්න

මම ව්‍යාපෘතිය අවසන් කරා

ඊළඟ පාඩම

OUR BRANDS
© DP EDUCATION IT CAMPUS
Cookie Policy
Terms Of Use
Privacy Policy