Language selection image
Badminton ක්‍රීඩා කරමු පාඩම හඳුන්වා දීම
මෙම පාඩම අවසානයේ දී ඔබට කුඩා පිරිමි ළමුන් දෙදෙනෙකුට badminton ක්‍රීඩා කිරීම සඳහා වැඩසටහනක් නිර්මාණය කිරීමට අවස්ථාව ලැබේ.
උපදෙස්
  1. “ආරම්භ කරන්න” button එක click කරන්න.
  2. “How it works” button එක click කරන්න.
  3. “Remix” button එක click කරන්න.
  4. Code.org වෙබ් අඩවියට ප්‍රවේශ වී නොමැති නම් username හා password ලබා දී sign in වෙන්න.
  5. “Rename” button එක click කරන්න.
  6. "Project 32" ලෙස නම ලබා දෙන්න.
  7. “Save” button එක click කරන්න.
ඉහත පියවර අවබෝධ කර ගැනීමට පහත වීඩියෝව නරඹන්න.
code.org වෙබ් අඩවියට පිවිසෙන ආකාරය
code.org වෙබ් අඩවියේ ගිණුමක් නිර්මාණය කර ගන්නා ආකාරය
code.org වෙබ් අඩවියේ අතුරු මුහුණත හඳුනා ගනිමු
පාඩමේ අරමුණු
මෙහි දී නිර්මාණයක් කිරීමේදී Ture හා False යොදා ගන්නා ආකාරයත් Variables යොදා ගන්නා අකාරයත් පිළිබඳව ඉගෙන ගැනීමට අවස්ථාව ලැබෙනු ඇත.
කුඩා පිරිමි ළමුන් දෙදෙනෙකුට badminton ක්‍රීඩා කිරීම සඳහා වැඩසටහනක් ඔබේ Coding දැනුම යොදා ගෙන නිර්මාණය කරන්න.
පහත පියවර පිලිවෙලින් අනුගමනය කර "Badminton ක්‍රීඩා කරමු පාඩම හඳුන්වා දීම" ව්‍යාපෘතිය සම්පුර්ණ කරන්න. පියවර සම්පුර්ණ කරන ආකාරය දැන ගැනීමට අදාල වීඩියෝව නරඹන්න
පියවර 1
Shuttlecock එක පහළට ගමන් කරන කරන අකාරය
පියවර 2
කොළ කමිසය සහිත පිරිමි ළමයාගේ Shuttlecock එක touch වුන විට සිදුවන දෙය නිර්මාණය
පියවර 3
බටහිර දෙසට ගමන් කරන Shuttlecock එක නිර්මාණය කිරීම
පියවර 4
නැගෙනහිර දෙසට ගමන් කරන Shuttlecock එක නිර්මාණය කිරීම
පියවර 5
රතු කමිසය සහිත පිරිමි ළමයාගේ Shuttlecock එක touch වුන විට සිදුවන දෙය නිර්මාණය
පියවර 6
Create a jumping child || ළමයා උඩ පිනින ආකාරය නිර්මාණය කිරීම.
පියවර 7
පොළවේ touch වුන විට ළමයා පහළට ගමන් කිරීම නතර වන ආකාරය
පියවර 8
Win හා Lose ලෙස Display වීම සඳහා වැඩසටහන නිර්මාණය කිරීම
ගෙදර වැඩ
ගෙදර වැඩ 32
ආරම්භ කරන්න

මම ව්‍යාපෘතිය අවසන් කරා

ඊළඟ පාඩම

OUR BRANDS
© DP EDUCATION IT CAMPUS
Cookie Policy
Terms Of Use
Privacy Policy