Language selection image
YouTube ගැන දැන ගනිමු
පහත පියවර පිලිවෙලින් අනුගමනය කර "YouTube ගැන දැන ගනිමු" ව්‍යාපෘතිය සම්පුර්ණ කරන්න. පියවර සම්පුර්ණ කරන ආකාරය දැන ගැනීමට අදාල වීඩියෝව නරඹන්න
පියවර 1
YouTube කියන්නේ මොකද්ද?
පියවර 2
YouTube channel එකක් හදන්නේ කොහොමද?
පියවර 3
Channel එකට logo එකක් හා banner එකක් හදමු
පියවර 4
YouTube channel එක ආරක්ෂා කර ගන්නේ කොහොමද?
පියවර 5
Youtube channel එකක් හදන්න පුළුවන් විවිධ අංශ මොනවද?
පියවර 6
YouTube video එකක් හදන්න අපිට මොනවද අවශ්‍ය වෙන්නේ?
පියවර 7
Screen Recording කරන්නේ ‌කොහොමද?
පියවර 8
YouTube Upload කරන්න අපි video එකක් edit කරන්නේ කොහොමද?
පියවර 9
YouTube Thumbnail එකක් නිර්මාණය කරමු
පියවර 10
YouTube video එකක් නිවැරදිව upload කරමු
පියවර 11
YouTube channel එකේ views වැඩි කර ගන්නේ කොහොමද?
පියවර 12
YouTube එකෙන් මුදල් හොයන හොදම විදිය

මම ව්‍යාපෘතිය අවසන් කරා

ඊළඟ පාඩම