Language selection image
ඉර මාමයි හඳ මාමයි
මෙම පාඩම අවසානයේ දී ඔබට උදෑසන හා රාත්‍රිය දැක්වෙන wallper සහිත app එකක් නිර්මාණය කිරීමට අවස්ථාව ලැබේ.
උපදෙස්
  1. “ආරම්භ කරන්න” button එක click කරන්න.
  2. “How it works” button එක click කරන්න.
  3. “Remix” button එක click කරන්න.
  4. Code.org වෙබ් අඩවියට ප්‍රවේශ වී නොමැති නම් username හා password ලබා දී sign in වෙන්න.
  5. “Rename” button එක click කරන්න.
  6. "Project 33" ලෙස නම ලබා දෙන්න.
  7. “Save” button එක click කරන්න.
ඉහත පියවර අවබෝධ කර ගැනීමට පහත වීඩියෝව නරඹන්න.
code.org වෙබ් අඩවියට පිවිසෙන ආකාරය
code.org වෙබ් අඩවියේ ගිණුමක් නිර්මාණය කර ගන්නා ආකාරය
code.org වෙබ් අඩවියේ අතුරු මුහුණත හඳුනා ගනිමු
පාඩමේ අරමුණු
මෙහි දී නිර්මාණයක් කිරීමේදී app එකක් නිර්මාණයේ දී button එකක් යෙදීම පිළිබඳව ඉගෙන ගැනීමට අවස්ථාව ලැබෙනු ඇත.
එක දවසක් කොලම්බස් රාත්‍රිය ගැන ගීතයක් අසමින් සිටිනවා. මේ වෙලාවේ කොලම්බස්ට උදෑසන හා රාත්‍රිය නිරූපණය කරන wallpaper app එකක් නිර්මාණයට අවශ්‍ය වෙනවා. ඒ සඳහා වැඩසටහනක් ඔබේ Coding දැනුම යොදා ගෙන නිර්මාණය කරන්න.
පහත පියවර පිලිවෙලින් අනුගමනය කර "ඉර මාමයි හඳ මාමයි" ව්‍යාපෘතිය සම්පුර්ණ කරන්න. පියවර සම්පුර්ණ කරන ආකාරය දැන ගැනීමට අදාල වීඩියෝව නරඹන්න
පියවර 1
ඉර මාමයි හඳ මාමයි පාඩමට ප්‍රවේශ වන ආකාරය
පියවර 2
Background Colour එකක් එක් කර ගන්නා ආකාරය
පියවර 3
Button එකක් නිර්මාණය කර එය "Morning" නම් කර ගන්නා ආකාරය
පියවර 4
Button එකක් Duplicate කර එය "Night" ලෙස වෙනස් කර ගන්නා ආකාරය
පියවර 5
Morning හා Night buttons click කළ විට සිදුවන දෙය නිර්මාණය
ගෙදර වැඩ
ගෙදර වැඩ 33
ආරම්භ කරන්න

මම ව්‍යාපෘතිය අවසන් කරා

ඊළඟ පාඩම

OUR BRANDS
© DP EDUCATION IT CAMPUS
Cookie Policy
Terms Of Use
Privacy Policy