Language selection image
වනාන්තරයේ සවාරියක්
මෙම පාඩම අවසානයේ දී ඔබට සතුන්ගේ ශබ්ධ හඳුනා ගැනීම සඳහා app එකක් නිර්මාණය කිරීමට අවස්ථාව ලැබේ.
උපදෙස්
  1. “ආරම්භ කරන්න” button එක click කරන්න.
  2. “How it works” button එක click කරන්න.
  3. “Remix” button එක click කරන්න.
  4. Code.org වෙබ් අඩවියට ප්‍රවේශ වී නොමැති නම් username හා password ලබා දී sign in වෙන්න.
  5. “Rename” button එක click කරන්න.
  6. "Project 34" ලෙස නම ලබා දෙන්න.
  7. “Save” button එක click කරන්න.
ඉහත පියවර අවබෝධ කර ගැනීමට පහත වීඩියෝව නරඹන්න.
code.org වෙබ් අඩවියට පිවිසෙන ආකාරය
code.org වෙබ් අඩවියේ ගිණුමක් නිර්මාණය කර ගන්නා ආකාරය
code.org වෙබ් අඩවියේ අතුරු මුහුණත හඳුනා ගනිමු
පාඩමේ අරමුණු
මෙහි දී නිර්මාණයක් කිරීමේදී app එකක් නිර්මාණයේ දී image එකක් හා text එකක් යෙදීම පිළිබඳව ඉගෙන ගැනීමට අවස්ථාව ලැබෙනු ඇත.
එක දවසක් කොලම්බස් වනාන්තරය නිරීක්ෂණයට ගමන් කරනවා. එවිට වනාන්තරයේ සතුන්ගේ ශබ්ධ ඇසෙනවා. මේ වෙලාවේ ‌කොලම්බස්ට හිතෙනවා සතුන්ගේ ශබ්ධ හඳුනා ගැනීම සඳහා app එකක් නිර්මාණය කරන්න. ඒ සඳහා වැඩසටහනක් ඔබේ Coding දැනුම යොදා ගෙන නිර්මාණය කරන්න.
පහත පියවර පිලිවෙලින් අනුගමනය කර "වනාන්තරයේ සවාරියක්" ව්‍යාපෘතිය සම්පුර්ණ කරන්න. පියවර සම්පුර්ණ කරන ආකාරය දැන ගැනීමට අදාල වීඩියෝව නරඹන්න
පියවර 1
Background Colour එකක් එක් කර ගන්නා ආකාරය
පියවර 2
මාතෘකාවක් එක් කර ගන්නා ආකරය නිර්මාණය
පියවර 3
අලියෙක් ගේ පිංතූරයක් එක් කර ගන්නා ආකරය
පියවර 4
සිංහයෙක් ගේ පිංතූරයක් එක් කර ගන්නා ආකරය
පියවර 5
කොටියෙක් ගේ පිංතූරයක් එක් කර ගන්නා ආකරය
පියවර 6
අලියා මත click කළ විට සිදුවන දෙය නිර්මාණය
පියවර 7
සිංහයා මත click කළ විට සිදුවන දෙය නිර්මාණය
පියවර 8
කොටියා මත click කළ විට සිදුවන දෙය නිර්මාණය
ගෙදර වැඩ
ගෙදර වැඩ 34
ආරම්භ කරන්න

මම ව්‍යාපෘතිය අවසන් කරා

ඊළඟ පාඩම

OUR BRANDS
© DP EDUCATION IT CAMPUS
Cookie Policy
Terms Of Use
Privacy Policy