Language selection image
පුංචි මගේ බලු පැටියා
මෙම පාඩම අවසානයේ දී ඔබට බලු පැටියෙකුගේ මුහුණ දැක්වෙන live wallper app එකක් නිර්මාණය කිරීමට අවස්ථාව ලැබේ.
උපදෙස්
  1. “ආරම්භ කරන්න” button එක click කරන්න.
  2. “How it works” button එක click කරන්න.
  3. “Remix” button එක click කරන්න.
  4. Code.org වෙබ් අඩවියට ප්‍රවේශ වී නොමැති නම් username හා password ලබා දී sign in වෙන්න.
  5. “Rename” button එක click කරන්න.
  6. "Project 36" ලෙස නම ලබා දෙන්න.
  7. “Save” button එක click කරන්න.
ඉහත පියවර අවබෝධ කර ගැනීමට පහත වීඩියෝව නරඹන්න.
code.org වෙබ් අඩවියට පිවිසෙන ආකාරය
code.org වෙබ් අඩවියේ ගිණුමක් නිර්මාණය කර ගන්නා ආකාරය
code.org වෙබ් අඩවියේ අතුරු මුහුණත හඳුනා ගනිමු
පාඩමේ අරමුණු
මෙහි දී නිර්මාණයක් කිරීමේදී app x හා y අගයන් වෙනස් කර වස්තුවන පිහිටීම වෙනස් කරන ආකාරය පිළිබඳව ඉගෙන ගැනීමට අවස්ථාව ලැබෙනු ඇත.
එක දවසක් කොලම්බස් චිත්‍රටක් අඳින් සිටිනවා. මේ වෙලාවේ කොලම්බස්ගේ චිත්‍රය නොසිතූ විදියට වෙනස් වෙනවා. මේ නිසා කොලම්බට live wallpaper app එකක් නිර්මාණයට අවශ්‍ය වෙනවා. ඒ සඳහා වැඩසටහනක් ඔබේ Coding දැනුම යොදා ගෙන නිර්මාණය කරන්න.
පහත පියවර පිලිවෙලින් අනුගමනය කර "පුංචි මගේ බලු පැටියා" ව්‍යාපෘතිය සම්පුර්ණ කරන්න. පියවර සම්පුර්ණ කරන ආකාරය දැන ගැනීමට අදාල වීඩියෝව නරඹන්න
පියවර 1
මගේ පුංචි බලු පැටියා පාඩමට ප්‍රවේශ වීම
පියවර 2
බලු පැටියාගේ ඇස් දෙක ස්ථාන ගත කිරීම
පියවර 3
බලු පැටියාගේ නාසය හා කට ස්ථාන ගත කිරීම
ගෙදර වැඩ
ගෙදර වැඩ 36
ආරම්භ කරන්න

මම ව්‍යාපෘතිය අවසන් කරා

ඊළඟ පාඩම

OUR BRANDS
© DP EDUCATION IT CAMPUS
Cookie Policy
Terms Of Use
Privacy Policy