Language selection image
පුංචි අපිත් ඉතිරි කරමු
මෙම පාඩම අවසානයේ දී ඔබට මුදල් ඉතිරි කිරීම සඳහා money savingr app එකක් නිර්මාණය කිරීමට අවස්ථාව ලැබේ.
උපදෙස්
  1. “ආරම්භ කරන්න” button එක click කරන්න.
  2. “How it works” button එක click කරන්න.
  3. “Remix” button එක click කරන්න.
  4. Code.org වෙබ් අඩවියට ප්‍රවේශ වී නොමැති නම් username හා password ලබා දී sign in වෙන්න.
  5. “Rename” button එක click කරන්න.
  6. "Project 37" ලෙස නම ලබා දෙන්න.
  7. “Save” button එක click කරන්න.
ඉහත පියවර අවබෝධ කර ගැනීමට පහත වීඩියෝව නරඹන්න.
code.org වෙබ් අඩවියට පිවිසෙන ආකාරය
code.org වෙබ් අඩවියේ ගිණුමක් නිර්මාණය කර ගන්නා ආකාරය
code.org වෙබ් අඩවියේ අතුරු මුහුණත හඳුනා ගනිමු
පාඩමේ අරමුණු
මෙහි දී නිර්මාණයක් කිරීමේදී button එකක් click කරන විට ඒ හා සම්බන්ධ විචල්‍යයන් වල අගය වෙනස් කරන ආකාරය පිළිබඳව ඉගෙන ගැනීමට අවස්ථාව ලැබෙනු ඇත.
එක දවසක් කොලම්බස්ගේ යාල්වෙක් අම්මා වියදමට ලබා දුන් සියලුම මුදල් වියදම් කරනවා. මේ වෙලාවේ කොලම්බස්ගේ යාලුවට උදව් කරන්න මුදල් ඉතිරි කිරීම සඳහා වැඩසටහනක් නිර්මාණය කරන්න හිතෙනවා. මේ නිසා කොලම්බස් money saving app එකක් නිර්මාණයට අවශ්‍ය වෙනවා. ඒ සඳහා වැඩසටහනක් ඔබේ Coding දැනුම යොදා ගෙන නිර්මාණය කරන්න.
පහත පියවර පිලිවෙලින් අනුගමනය කර "පුංචි අපිත් ඉතිරි කරමු" ව්‍යාපෘතිය සම්පුර්ණ කරන්න. පියවර සම්පුර්ණ කරන ආකාරය දැන ගැනීමට අදාල වීඩියෝව නරඹන්න
පියවර 1
Background Colour එකක් add කරන ආකාරය
පියවර 2
App එකට මාතෘකාවක් add කරන ආකාරය
පියවර 3
App එකට රූපයක් add කරන ආකාරය
පියවර 4
App එකට label එකක් add කරන ආකාරය
පියවර 5
පසුම්බියේ ඇති මුදල් ප්‍රමාණය පෙන්වන ආකාරය
පියවර 6
Chocolate" ලෙස button එකක් add කරන ආකාරය
පියවර 7
"Ice-cream" & "Soft-drink"| ලෙස button දෙකක් add කරන ආකාරය
පියවර 8
පසුම්බියේ ඇති මුදල් ප්‍රමාණය display කරන ආකාරය
පියවර 9
පණිවිඩයක් දර්ශනය කරන ආකාරය
පියවර 10
Ice cream button එක click කළ විට සිදු වන දෙය
පියවර 11
"Chocolate" button එක click කළ විට සිදු වන දෙය
පියවර 12
Soft Drink button එක click කළ විට සිදු වන දෙය
ගෙදර වැඩ
ගෙදර වැඩ 37
ආරම්භ කරන්න

මම ව්‍යාපෘතිය අවසන් කරා

ඊළඟ පාඩම

OUR BRANDS
© DP EDUCATION IT CAMPUS
Cookie Policy
Terms Of Use
Privacy Policy