Language selection image
Football ක්‍රීඩා කරමු
උපදෙස්
  1. “ආරම්භ කරන්න” button එක click කරන්න.
  2. “How it works” button එක click කරන්න.
  3. “Remix” button එක click කරන්න.
  4. Code.org වෙබ් අඩවියට ප්‍රවේශ වී නොමැති නම් username හා password ලබා දී sign in වෙන්න.
  5. “Rename” button එක click කරන්න.
  6. "Project 38" ලෙස නම ලබා දෙන්න.
  7. “Save” button එක click කරන්න.
ඉහත පියවර අවබෝධ කර ගැනීමට පහත වීඩියෝව නරඹන්න.
code.org වෙබ් අඩවියට පිවිසෙන ආකාරය
code.org වෙබ් අඩවියේ ගිණුමක් නිර්මාණය කර ගන්නා ආකාරය
code.org වෙබ් අඩවියේ අතුරු මුහුණත හඳුනා ගනිමු
පාඩමේ අරමුණු
මෙහි දී නිර්මාණයක් කිරීමේදී app x හා y අගයන් වෙනස් කර වස්තුවන පිහිටීම වෙනස් කරන ආකාරය පිළිබඳව ඉගෙන ගැනීමට අවස්ථාව ලැබෙනු ඇත.
එක දවසක් කොලම්බස් චිත්‍රටක් අඳින් සිටිනවා. මේ වෙලාවේ කොලම්බස්ගේ චිත්‍රය නොසිතූ විදියට වෙනස් වෙනවා. මේ නිසා කොලම්බස් live wallpaper app එකක් නිර්මාණයට අවශ්‍ය වෙනවා. ඒ සඳහා වැඩසටහනක් ඔබේ Coding දැනුම යොදා ගෙන නිර්මාණය කරන්න.
පහත පියවර පිලිවෙලින් අනුගමනය කර "Football ක්‍රීඩා කරමු" ව්‍යාපෘතිය සම්පුර්ණ කරන්න. පියවර සම්පුර්ණ කරන ආකාරය දැන ගැනීමට අදාල වීඩියෝව නරඹන්න
පියවර 1
App එකෙහි එක් එක් කොටස් හඳා ගනිමු
පියවර 2
"Goal" ලෙස බොත්තමක් නිර්මාණය කරන ආකාරය
පියවර 3
"Goal" ලෙස බොත්තමක් නිර්මාණය කරන ආකාරය
පියවර 4
ආරම්භක ලකුණ 0 ලෙස සකස් කරන ආකාරය
පියවර 5
"Goal A" click කළ විට සිදු වන දෙය නිර්මාණය
පියවර 6
"Goal A" click කළ විට සිදු වන දෙය නිර්මාණය
ගෙදර වැඩ
ගෙදර වැඩ 38
ආරම්භ කරන්න

මම ව්‍යාපෘතිය අවසන් කරා

ඊළඟ පාඩම

OUR BRANDS
© DP EDUCATION IT CAMPUS
Cookie Policy
Terms Of Use
Privacy Policy