Language selection image
මගේ පුංචි බලු පැටියා
උපදෙස්
  1. “ආරම්භ කරන්න” button එක click කරන්න.
  2. “How it works” button එක click කරන්න.
  3. “Remix” button එක click කරන්න.
  4. Code.org වෙබ් අඩවියට ප්‍රවේශ වී නොමැති නම් username හා password ලබා දී sign in වෙන්න.
  5. “Rename” button එක click කරන්න.
  6. "Project 4" ලෙස නම ලබා දෙන්න.
  7. “Save” button එක click කරන්න.
ඉහත පියවර අවබෝධ කර ගැනීමට පහත වීඩියෝව නරඹන්න.
code.org වෙබ් අඩවියට පිවිසෙන ආකාරය
code.org වෙබ් අඩවියේ ගිණුමක් නිර්මාණය කර ගන්නා ආකාරය
code.org වෙබ් අඩවියේ අතුරු මුහුණත හඳුනා ගනිමු
පාඩමේ අරමුණු
මෙම පාඩම හැදෑරීමෙන් ඔබට keyboard එකේ ඇති ඕනෑම යතුරක් preesed කළ විට කිසියම් ක්‍රියාවක් සිදු කරන ආකාරය හා Sprite එකක් වෙනත් Sprite එකක් touch වුන විට සිදුවන දෙයක් නිර්මාණය කරන ආකාරය ඉගෙන ගැනීමට හැකියාව ලැබේ.
පුංචි බලු පැටියාට මස් කටුව අසළට යාම සදහා වැඩසටහනක් නිර්මාණය කරන්න.
පහත පියවර පිලිවෙලින් අනුගමනය කර "මගේ පුංචි බලු පැටියා" ව්‍යාපෘතිය සම්පුර්ණ කරන්න. පියවර සම්පුර්ණ කරන ආකාරය දැන ගැනීමට අදාල වීඩියෝව නරඹන්න
පියවර 1
code.org වෙබ් අඩවියට පිවිසෙන ආකාරය
පියවර 2
පසුබිම සකස්කරන ආකාරය.
පියවර 3
පුංචි බලු පැටියාගේ sprite එක add කර ගන්නා ආකාරය.
පියවර 4
පුංචි බලු පැටියා මස් කටුව දෙසට දිව යන ආකාරය.
පියවර 5
අපේ නිර්මාණය Save කර ගන්නා ආකාරය.
ගෙදර වැඩ
ගෙදර වැඩ 4
ආරම්භ කරන්න

මම ව්‍යාපෘතිය අවසන් කරා

ඊළඟ පාඩම

OUR BRANDS
© DP EDUCATION IT CAMPUS
Cookie Policy
Terms Of Use
Privacy Policy