Language selection image
Capital Simple උගනිමු
මෙම පාඩම අවසානයේ දී ඔබට Capital හා Simple අකුරු නිවැරදිව හදුනා ගත හැකි app එකක් නිර්මාණය කිරීමට අවස්ථාව ලැබේ.
උපදෙස්
  1. “ආරම්භ කරන්න” button එක click කරන්න.
  2. “How it works” button එක click කරන්න.
  3. “Remix” button එක click කරන්න.
  4. Code.org වෙබ් අඩවියට ප්‍රවේශ වී නොමැති නම් username හා password ලබා දී sign in වෙන්න.
  5. “Rename” button එක click කරන්න.
  6. "Project 40" ලෙස නම ලබා දෙන්න.
  7. “Save” button එක click කරන්න.
ඉහත පියවර අවබෝධ කර ගැනීමට පහත වීඩියෝව නරඹන්න.
code.org වෙබ් අඩවියට පිවිසෙන ආකාරය
code.org වෙබ් අඩවියේ ගිණුමක් නිර්මාණය කර ගන්නා ආකාරය
code.org වෙබ් අඩවියේ අතුරු මුහුණත හඳුනා ගනිමු
පාඩමේ අරමුණු
මෙහි දී නිර්මාණයක් කිරීමේදී lowercase හා uppercase blocks නිවැරදිව යොදා ගන්නා ආකාරය හදුනා ගත හැක
කොලම්බස්ට නිතරම Capital හා Simple අකුරු මතක තබා ගැනීමට අපහසු වෙනවා.මේ වෙලාවේ කොලම්බස්ට හිතෙනවා අපෙන් උදව් ගන්න. මේ නිසා කොලම්බස්ට Capital හා Simple අකුරු මතක තබා ගන්න උදව් වෙන app එකක් නිර්මාණයට අවශ්‍ය වෙනවා. ඒ සඳහා වැඩසටහනක් ඔබේ Coding දැනුම යොදා ගෙන නිර්මාණය කරන්න.
පහත පියවර පිලිවෙලින් අනුගමනය කර "Capital Simple උගනිමු" ව්‍යාපෘතිය සම්පුර්ණ කරන්න. පියවර සම්පුර්ණ කරන ආකාරය දැන ගැනීමට අදාල වීඩියෝව නරඹන්න
පියවර 1
App එකෙහි කොටස් නිවැරදිව හදුනා ගනිමු.
පියවර 2
Simple අකුරු Capital කරන ආකාරය
පියවර 3
Capital අකුරු Simple බවට හරවන ආකාරය
ගෙදර වැඩ
ගෙදර වැඩ 40
ආරම්භ කරන්න

මම ව්‍යාපෘතිය අවසන් කරා

ඊළඟ පාඩම

OUR BRANDS
© DP EDUCATION IT CAMPUS
Cookie Policy
Terms Of Use
Privacy Policy