Language selection image
Random password generator App
මෙම පාඩම අවසානයේ දී ඔබට password generate කරන app එකක් නිර්මාණය කිරීමට අවස්ථාව ලැබේ.
උපදෙස්
  1. “ආරම්භ කරන්න” button එක click කරන්න.
  2. “How it works” button එක click කරන්න.
  3. “Remix” button එක click කරන්න.
  4. Code.org වෙබ් අඩවියට ප්‍රවේශ වී නොමැති නම් username හා password ලබා දී sign in වෙන්න.
  5. “Rename” button එක click කරන්න.
  6. "Project 41" ලෙස නම ලබා දෙන්න.
  7. “Save” button එක click කරන්න.
ඉහත පියවර අවබෝධ කර ගැනීමට පහත වීඩියෝව නරඹන්න.
code.org වෙබ් අඩවියට පිවිසෙන ආකාරය
code.org වෙබ් අඩවියේ ගිණුමක් නිර්මාණය කර ගන්නා ආකාරය
code.org වෙබ් අඩවියේ අතුරු මුහුණත හඳුනා ගනිමු
පාඩමේ අරමුණු
මෙහි දී නිර්මාණයක් කිරීමේදී අහඹු ලෙස අකුරු, ඉලක්කම්, අංක ලබා ගන්නා ආකාරය, variable රැසක් භාවිතා කර නව Text එකක් නිර්මාණය කරන ආකාරය පිළිබඳව ඉගෙන ගැනීමට අවස්ථාව ලැබෙනු ඇත.
කොලම්බස්ගේ යාලුවා Tom ඔහුගේ පරිගණකයේ password එක ලෙස ඔහුගේ නම යොදා ගැනීම නිසා ඔහුගේ පරිගණකය hack විය. මේ නිසා ඔබේ Coding දැනුම යොදා ගෙන password generate කිරීම සඳහා නිර්මාණය කරන්න.
පහත පියවර පිලිවෙලින් අනුගමනය කර "Random password generator App" ව්‍යාපෘතිය සම්පුර්ණ කරන්න. පියවර සම්පුර්ණ කරන ආකාරය දැන ගැනීමට අදාල වීඩියෝව නරඹන්න
පියවර 1
පාස්වර්ඩ් ජෙනරේට් කරන ඇප් එකේ විශේෂාංග හඳුනා ගනිමු.
පියවර 2
අක්ෂර, ඉලක්කම් සහ සංකේත සෑදීම සඳහා විචල්‍යයන් නිර්මාණය කරන්නේ කෙසේද?
පියවර 3
අහඹු සංඛ්‍යා, අක්ෂර සහ සංකේත උත්පාදනය කරන්නේ කෙසේද
පියවර 4
අහඹු විචල්‍ය පෙන්වන්නේ කෙසේද?
පියවර 5
අවසාන මුරපදය පෙන්වන්නේ කෙසේද?
ගෙදර වැඩ
ගෙදර වැඩ 41
ආරම්භ කරන්න

මම ව්‍යාපෘතිය අවසන් කරා

ඊළඟ පාඩම

OUR BRANDS
© DP EDUCATION IT CAMPUS
Cookie Policy
Terms Of Use
Privacy Policy