Language selection image
Mobile Unlock App
මෙම පාඩම අවසානයේ දී ඔබට නිවැරදි password එකක් ලබා දුන් විට ජංගම දුරකථනය unlock වන App එකක් නිර්මාණය කිරීමට අවස්ථාව ලැබේ.
උපදෙස්
  1. “ආරම්භ කරන්න” button එක click කරන්න.
  2. “How it works” button එක click කරන්න.
  3. “Remix” button එක click කරන්න.
  4. Code.org වෙබ් අඩවියට ප්‍රවේශ වී නොමැති නම් username හා password ලබා දී sign in වෙන්න.
  5. “Rename” button එක click කරන්න.
  6. "Project 42" ලෙස නම ලබා දෙන්න.
  7. “Save” button එක click කරන්න.
ඉහත පියවර අවබෝධ කර ගැනීමට පහත වීඩියෝව නරඹන්න.
code.org වෙබ් අඩවියට පිවිසෙන ආකාරය
code.org වෙබ් අඩවියේ ගිණුමක් නිර්මාණය කර ගන්නා ආකාරය
code.org වෙබ් අඩවියේ අතුරු මුහුණත හඳුනා ගනිමු
පාඩමේ අරමුණු
මෙහි දී නිර්මාණයක් කිරීමේදී අප මුලින් ලබා දුන් variable එකකට පරිශීලක ලබා දෙන variable එක සමාන වූ විට හා අසමාන වූ විට සිදුවන දෙය if - else block එකක් මගින් ඉගෙන ගැනීමට අවස්ථාව ලැබෙනු ඇත.
එක දවසක් කොලම්බස්‌ට එයාගේ දුරකථනයේ password එක අමතක වෙනවා. මේ නිසා ඒ සඳහා mobile unlock app එකක් ඔබේ Coding දැනුම යොදා ගෙන නිර්මාණය කරන්න.
පහත පියවර පිලිවෙලින් අනුගමනය කර "Mobile Unlock App" ව්‍යාපෘතිය සම්පුර්ණ කරන්න. පියවර සම්පුර්ණ කරන ආකාරය දැන ගැනීමට අදාල වීඩියෝව නරඹන්න
පියවර 1
ජංගම දුරකථන අගුළු ඇරීමේ යෙදුමේ විශේෂාංග හඳුනා ගන්න
පියවර 2
මුරපද විචල්‍යයක් සාදා ගන්නේ කෙසේද?
පියවර 3
අන්ලොක් බොත්තම ක්ලික් කළ විට කුමක් සිදුවන්නේද?
පියවර 4
පරිශීලක ඇතුල් කළ මුරපදය ලබා ගන්නේ කෙසේද?
පියවර 5
පරිශීලකයා නිවැරදි මුරපදයක් ලබා දුන් විට හෝ නොදුන් විට සිදු වන්නේ කුමක්ද?
ගෙදර වැඩ
ගෙදර වැඩ 42
ආරම්භ කරන්න

මම ව්‍යාපෘතිය අවසන් කරා

ඊළඟ පාඩම

OUR BRANDS
© DP EDUCATION IT CAMPUS
Cookie Policy
Terms Of Use
Privacy Policy