Language selection image
Gereral Knowledge App
මෙම පාඩම අවසානයේ දී ඔබට ප්‍රශ්න ඇතුළත් Gereral Knowledge App එකක් නිර්මාණය කිරීමට අවස්ථාව ලැබේ.
උපදෙස්
  1. “ආරම්භ කරන්න” button එක click කරන්න.
  2. “How it works” button එක click කරන්න.
  3. “Remix” button එක click කරන්න.
  4. Code.org වෙබ් අඩවියට ප්‍රවේශ වී නොමැති නම් username හා password ලබා දී sign in වෙන්න.
  5. “Rename” button එක click කරන්න.
  6. "Project 44" ලෙස නම ලබා දෙන්න.
  7. “Save” button එක click කරන්න.
ඉහත පියවර අවබෝධ කර ගැනීමට පහත වීඩියෝව නරඹන්න.
code.org වෙබ් අඩවියට පිවිසෙන ආකාරය
code.org වෙබ් අඩවියේ ගිණුමක් නිර්මාණය කර ගන්නා ආකාරය
code.org වෙබ් අඩවියේ අතුරු මුහුණත හඳුනා ගනිමු
පාඩමේ අරමුණු
මෙහි දී නිර්මාණයක් කිරීමේදී radio buttons යොදන ආකාරය ඉගෙන ගැනීමට අවස්ථාව ලැබෙනු ඇත. මෙහි දී නිර්මාණයක් කිරීමේදී radio buttons යොදන ආකාරය ඉගෙන ගැනීමට අවස්ථාව ලැබෙනු ඇත. මෙහි දී නිර්මාණයක් කිරීමේදී radio buttons යොදන ආකාරය ඉගෙන ගැනීමට අවස්ථාව ලැබෙනු ඇත.
එක දවසක් කොලම්බස්‌ ප්‍රශ්න විචාරාත්මක වැඩසටහනක් කරනවා. මේ අතර කොලම්බස්ට හි‌තෙනවා ප්‍රශ්න ඇතුළත් General knowlege app එකක් නිර්මාණය කරන්න. ඔබේ Coding දැනුම යොදා ගෙන නිර්මාණය කරන්න.
පහත පියවර පිලිවෙලින් අනුගමනය කර "Gereral Knowledge App" ව්‍යාපෘතිය සම්පුර්ණ කරන්න. පියවර සම්පුර්ණ කරන ආකාරය දැන ගැනීමට අදාල වීඩියෝව නරඹන්න
පියවර 1
General knowledge app එකෙහි ප්‍රධාන කොටස් හඳුන්වාදීම
පියවර 2
eneral knowledge app එක සඳහා අවශ්‍ය variables නිර්මාණය
පියවර 3
Play button එක click කළ විට සිදුවන දෙය නිර්මාණය
පියවර 4
ප්‍රශ්න අංක 1හි නිවැරදි පිළිතුර හා ලකුණු ගණන සැකසීම
පියවර 5
ප්‍රශ්න අංක 2හි නිවැරදි පිළිතුර හා ලකුණු ගණන සැකසීම
පියවර 6
Submit button එක click කළ විට සිදුවන දෙය නිර්මාණය
පියවර 7
"You won" හා "Try again" button click කළ විට සිදුවන දෙය නිර්මාණය
ගෙදර වැඩ
ගෙදර වැඩ 44
ආරම්භ කරන්න

මම ව්‍යාපෘතිය අවසන් කරා

ඊළඟ පාඩම

OUR BRANDS
© DP EDUCATION IT CAMPUS
Cookie Policy
Terms Of Use
Privacy Policy