Language selection image
මගේ නිවස නිර්මාණය
මෙම පාඩම අවසානයේ දී ඔබට Artist lab එක යොදාගෙන නිර්මාණයක් කිරීමට අවස්ථාව ලැබේ.
උපදෙස්
  1. “ආරම්භ කරන්න” button එක click කරන්න.
  2. “How it works” button එක click කරන්න.
  3. “Remix” button එක click කරන්න.
  4. Code.org වෙබ් අඩවියට ප්‍රවේශ වී නොමැති නම් username හා password ලබා දී sign in වෙන්න.
  5. “Rename” button එක click කරන්න.
  6. "Project 45" ලෙස නම ලබා දෙන්න.
  7. “Save” button එක click කරන්න.
ඉහත පියවර අවබෝධ කර ගැනීමට පහත වීඩියෝව නරඹන්න.
code.org වෙබ් අඩවියට පිවිසෙන ආකාරය
code.org වෙබ් අඩවියේ ගිණුමක් නිර්මාණය කර ගන්නා ආකාරය
code.org වෙබ් අඩවියේ අතුරු මුහුණත හඳුනා ගනිමු
පාඩමේ අරමුණු
මෙහි දී නිර්මාණයක් කිරීමේදී for loop එක යොදන ආකාරය ඉගෙන ගැනීමට අවස්ථාව ලැබෙනු ඇත.
එක දවසක් කොලම්බස්‌ යහලුවෙක් සමඟ දුරකථන සංවාදයක යෙදෙමින් ඉන්නවා. මේ අතර කොලම්බස්ට හි‌තෙනවා ලස්සන නිවසක් නිර්මාණය කරන්න. ඔබේ Coding දැනුම යොදා ගෙන නිර්මාණය කරන්න.
පහත පියවර පිලිවෙලින් අනුගමනය කර "මගේ නිවස නිර්මාණය" ව්‍යාපෘතිය සම්පුර්ණ කරන්න. පියවර සම්පුර්ණ කරන ආකාරය දැන ගැනීමට අදාල වීඩියෝව නරඹන්න
පියවර 1
Artist නිවැරදි ස්ථානයට චලනය කරන ආකාරය
පියවර 2
නිවස නිර්මාණය කරන ආකාරය
පියවර 3
වැට නිර්මාණය කරන ආකාරය
පියවර 4
ඉර නිර්මාණය කරන ආකාරය
ගෙදර වැඩ
ගෙදර වැඩ 45
ආරම්භ කරන්න

මම ව්‍යාපෘතිය අවසන් කරා

ඊළඟ පාඩම

OUR BRANDS
© DP EDUCATION IT CAMPUS
Cookie Policy
Terms Of Use
Privacy Policy