Language selection image
Cupcake Maker
මෙම පාඩම අවසානයේ දී ඔබට Cupcake order කිරීම සඳහා app එකක් නිර්මාණය කිරීමට අවස්ථාව ලැබේ.
උපදෙස්
  1. “ආරම්භ කරන්න” button එක click කරන්න.
  2. “How it works” button එක click කරන්න.
  3. “Remix” button එක click කරන්න.
  4. Code.org වෙබ් අඩවියට ප්‍රවේශ වී නොමැති නම් username හා password ලබා දී sign in වෙන්න.
  5. “Rename” button එක click කරන්න.
  6. "Project 46" ලෙස නම ලබා දෙන්න.
  7. “Save” button එක click කරන්න.
ඉහත පියවර අවබෝධ කර ගැනීමට පහත වීඩියෝව නරඹන්න.
code.org වෙබ් අඩවියට පිවිසෙන ආකාරය
code.org වෙබ් අඩවියේ ගිණුමක් නිර්මාණය කර ගන්නා ආකාරය
code.org වෙබ් අඩවියේ අතුරු මුහුණත හඳුනා ගනිමු
පාඩමේ අරමුණු
මෙහි දී නිර්මාණයක් කිරීමේදී Radio buttons හා check boxes යොදන ආකාරය ඉගෙන ගැනීමට අවස්ථාව ලැබෙනු ඇත.
එක දවසක් කොලම්බස්‌ගේ යහලුවෙක් අලුතින් කඩයක් විවෘත කරනවා. මේ අතර කොලම්බස්ට හි‌තෙනවා යහලුවගේ කඩය සඳහා cupcake order කිරීමට app එකක් නිර්මාණය කරන්න. ඔබේ Coding දැනුම යොදා ගෙන මෙම app එක නිර්මාණය කරන්න.
පහත පියවර පිලිවෙලින් අනුගමනය කර "Cupcake Maker" ව්‍යාපෘතිය සම්පුර්ණ කරන්න. පියවර සම්පුර්ණ කරන ආකාරය දැන ගැනීමට අදාල වීඩියෝව නරඹන්න
පියවර 1
Cupcake maker app එකෙහි ප්‍රධාන කොටස් හඳුන්වාදීම
පියවර 2
Create බොත්තම display කරන ආකාරය
පියවර 3
cake ඉදිරියේ ඇති Radio buttons click කළ විට සිදු වන දෙය නිර්මාණය
පියවර 4
Topping ඉදිරියේ ඇති Radio buttons click කළ විට සිදු වන දෙය නිර්මාණය
පියවර 5
Checkboxes දෙකම click කළ වි‌ට සිදු වන දෙය
පියවර 6
Checkbox එකක් click කළ විට සිදු වන දෙය නිර්මාණය
ගෙදර වැඩ
ගෙදර වැඩ 46
ආරම්භ කරන්න

මම ව්‍යාපෘතිය අවසන් කරා

ඊළඟ පාඩම

OUR BRANDS
© DP EDUCATION IT CAMPUS
Cookie Policy
Terms Of Use
Privacy Policy