Language selection image
සතියේ දින උගනිමු
මෙම පාඩම අවසානයේ දී ඔබට සතියේ දින හඳුනා ගැනීමට නිර්මාණයක් කිරීමට අවස්ථාව ලැබේ.
උපදෙස්
  1. “ආරම්භ කරන්න” button එක click කරන්න.
  2. “How it works” button එක click කරන්න.
  3. “Remix” button එක click කරන්න.
  4. Code.org වෙබ් අඩවියට ප්‍රවේශ වී නොමැති නම් username හා password ලබා දී sign in වෙන්න.
  5. “Rename” button එක click කරන්න.
  6. "Project 47" ලෙස නම ලබා දෙන්න.
  7. “Save” button එක click කරන්න.
ඉහත පියවර අවබෝධ කර ගැනීමට පහත වීඩියෝව නරඹන්න.
code.org වෙබ් අඩවියට පිවිසෙන ආකාරය
code.org වෙබ් අඩවියේ ගිණුමක් නිර්මාණය කර ගන්නා ආකාරය
code.org වෙබ් අඩවියේ අතුරු මුහුණත හඳුනා ගනිමු
පාඩමේ අරමුණු
මෙහි දී නිර්මාණයක් කිරීමේදී for loop එක යොදන ආකාරය ඉගෙන ගැනීමට අවස්ථාව ලැබෙනු ඇත.
කොලම්බස්‌ගේ යහලුවෙකුට සතියේ දින අමතක වෙනවා. මේ අතර කොලම්බස්ට හි‌තෙනවා මේ සඳහා app එකක් නිර්මාණය කරන්න. ඔබේ Coding දැනුම යොදා ගෙන මෙම app එක නිර්මාණය කරන්න.
පහත පියවර පිලිවෙලින් අනුගමනය කර "සතියේ දින උගනිමු" ව්‍යාපෘතිය සම්පුර්ණ කරන්න. පියවර සම්පුර්ණ කරන ආකාරය දැන ගැනීමට අදාල වීඩියෝව නරඹන්න
පියවර 1
සතියේ දින පාඩමට ප්‍රවේශ වීම
පියවර 2
Days of the week app එකෙහි ප්‍රධාන කොටස් හඳුන්වාදීම
පියවර 3
සතියේ දින පාඩම නිර්මාණය කරන ආකාරය
ගෙදර වැඩ
ගෙදර වැඩ 47
ආරම්භ කරන්න

මම ව්‍යාපෘතිය අවසන් කරා

ඊළඟ පාඩම

OUR BRANDS
© DP EDUCATION IT CAMPUS
Cookie Policy
Terms Of Use
Privacy Policy