Language selection image
Spell Bee app
මෙම පාඩම අවසානයේ දී ඔබට රූපයේ දැක්වෙන සත්ත්වයාගේ නම ඇතුළත් කිරීම සඳහා app එකක් නිර්මාණයට අවස්ථාව ලැබේ.
උපදෙස්
  1. “ආරම්භ කරන්න” button එක click කරන්න.
  2. “How it works” button එක click කරන්න.
  3. “Remix” button එක click කරන්න.
  4. Code.org වෙබ් අඩවියට ප්‍රවේශ වී නොමැති නම් username හා password ලබා දී sign in වෙන්න.
  5. “Rename” button එක click කරන්න.
  6. "Project 48" ලෙස නම ලබා දෙන්න.
  7. “Save” button එක click කරන්න.
ඉහත පියවර අවබෝධ කර ගැනීමට පහත වීඩියෝව නරඹන්න.
code.org වෙබ් අඩවියට පිවිසෙන ආකාරය
code.org වෙබ් අඩවියේ ගිණුමක් නිර්මාණය කර ගන්නා ආකාරය
code.org වෙබ් අඩවියේ අතුරු මුහුණත හඳුනා ගනිමු
පාඩමේ අරමුණු
මෙහි දී නිර්මාණයක් කිරීමේදී if else block එක යොදන ආකාරය ඉගෙන ගැනීමට අවස්ථාව ලැබෙනු ඇත.
කොලම්බස්‌ගේ යහලුවෙකු වන Tom ට ඔහු‌ගේ නංගිට සතුන්ගේ නම් නැවැරදිව ඉගැන්වීමට හි‌තෙනවා. මේ සඳහා app එකක් නිර්මාණය කරන්න. ඔබේ Coding දැනුම යොදා ගෙන මෙම app එක නිර්මාණය කරන්න.
පහත පියවර පිලිවෙලින් අනුගමනය කර "Spell Bee app" ව්‍යාපෘතිය සම්පුර්ණ කරන්න. පියවර සම්පුර්ණ කරන ආකාරය දැන ගැනීමට අදාල වීඩියෝව නරඹන්න
පියවර 1
Spell Bee app එකෙහි ප්‍රධාන කොටස් හඳුන්වාදීම
පියවර 2
Spell Bee app එක සෑදීම පියවර 1
පියවර 3
Spell Bee app එක සෑදීම පියවර 2
පියවර 4
Spell Bee app එක සෑදීම පියවර 3
පියවර 5
Spell Bee app එක සෑදීම පියවර 4
පියවර 6
Spell Bee app එක සෑදීම පියවර 5
පියවර 7
Spell Bee app එක සෑදීම පියවර 6
ගෙදර වැඩ
ගෙදර වැඩ 48
ආරම්භ කරන්න

මම ව්‍යාපෘතිය අවසන් කරා

ඊළඟ පාඩම

OUR BRANDS
© DP EDUCATION IT CAMPUS
Cookie Policy
Terms Of Use
Privacy Policy