Stop watch maker
මෙම පාඩම අවසානයේ දී ඔබට Stop watch app එකක් නිර්මාණයක් කිරීමට අවස්ථාව ලැබේ.
උපදෙස්
- “ආරම්භ කරන්න” button එක click කරන්න.
- “How it works” button එක click කරන්න.
- “Remix” button එක click කරන්න.
- Code.org වෙබ් අඩවියට ප්‍රවේශ වී නොමැති නම් username හා password ලබා දී sign in වෙන්න.
- “Rename” button එක click කරන්න.
- "Project 49" ලෙස නම ලබා දෙන්න.
- “Save” button එක click කරන්න.
ඉහත පියවර අවබෝධ කර ගැනීමට පහත වීඩියෝව නරඹන්න.
code.org වෙබ් අඩවියට පිවිසෙන ආකාරය
code.org වෙබ් අඩවියේ ගිණුමක් නිර්මාණය කර ගන්නා ආකාරය
code.org වෙබ් අඩවියේ අතුරු මුහුණත හඳුනා ගනිමු
පාඩමේ අරමුණු
මෙහි දී නිර්මාණයක් කිරීමේදී if-else block එක යොදන ආකාරය ඉගෙන ගැනීමට අවස්ථාව ලැබෙනු ඇත.
කොලම්බස්ට හිතෙනවා digital stopwatch එකක් නිර්මාණය කරන්න. ඔබේ Coding දැනුම යොදා ගෙන මෙම app එක නිර්මාණය කරන්න.
පහත පියවර පිලිවෙලින් අනුගමනය කර "Stop watch maker" ව්‍යාපෘතිය සම්පුර්ණ කරන්න. පියවර සම්පුර්ණ කරන ආකාරය දැන ගැනීමට අදාල වීඩියෝව නරඹන්න
පියවර 1
Stop watch maker app එකෙහි ප්‍රධාන කොටස් හඳුන්වාදීම
පියවර 2
Variables නිර්මාණය කරන ආකාරය
පියවර 3
තත්පර ගමන් කිරීම නිර්මාණය කරන ආකාරය
පියවර 4
මිනිත්තු ගමන් කිරීම නිර්මාණය කරන ආකාරය
පියවර 5
පැය ගමන් කිරීම නිර්මාණය කරන ආකාරය
පියවර 6
Stop button එක click කළ විට සිදු වන දෙය නිර්මාණය
ගෙදර වැඩ
ගෙදර වැඩ 49
ආරම්භ කරන්න
මම ව්‍යාපෘතිය අවසන් කරා
ඊළඟ පාඩම