Language selection image
Let's draw snowman
මෙම පාඩම අවසානයේ දී ඔබට Snowman කෙනෙකු නිර්මාණයක් කිරීමට අවස්ථාව ලැබේ.
උපදෙස්
  1. “ආරම්භ කරන්න” button එක click කරන්න.
  2. “How it works” button එක click කරන්න.
  3. “Remix” button එක click කරන්න.
  4. Code.org වෙබ් අඩවියට ප්‍රවේශ වී නොමැති නම් username හා password ලබා දී sign in වෙන්න.
  5. “Rename” button එක click කරන්න.
  6. "Project 50" ලෙස නම ලබා දෙන්න.
  7. “Save” button එක click කරන්න.
ඉහත පියවර අවබෝධ කර ගැනීමට පහත වීඩියෝව නරඹන්න.
code.org වෙබ් අඩවියට පිවිසෙන ආකාරය
code.org වෙබ් අඩවියේ ගිණුමක් නිර්මාණය කර ගන්නා ආකාරය
code.org වෙබ් අඩවියේ අතුරු මුහුණත හඳුනා ගනිමු
පාඩමේ අරමුණු
මෙම පාඩම අවසානයේ දී ඔබට Artist lab හි patterns යොදා ගෙන නිර්මාණයක් කිරීමට අවස්ථාව ලැබේ.
කොලම්බස්ට හිතෙනවා දවසක් snowman කෙනෙක් නිර්මාණය කරන්න. ඔබේ Coding දැනුම යොදා ගෙන Artist lab ‌එක යොදා ගෙන මෙය නිර්මාණය කරන්න.
පහත පියවර පිලිවෙලින් අනුගමනය කර "Let's draw snowman" ව්‍යාපෘතිය සම්පුර්ණ කරන්න. පියවර සම්පුර්ණ කරන ආකාරය දැන ගැනීමට අදාල වීඩියෝව නරඹන්න
පියවර 1
Snowman ගේ හිස නිර්මාණය කරන ආකාරය
පියවර 2
Snowman ගේ ඇඟ නිර්මාණය කරන ආකාරය
පියවර 3
Snowman ගේ මුහුණ නිර්මාණය කරන ආකාරය
ගෙදර වැඩ
ගෙදර වැඩ 50
ආරම්භ කරන්න

මම ව්‍යාපෘතිය අවසන් කරා

ඊළඟ පාඩම

OUR BRANDS
© DP EDUCATION IT CAMPUS
Cookie Policy
Terms Of Use
Privacy Policy