Language selection image
Dice app making
මෙම පාඩම අවසානයේ දී ඔබට Dice App නිර්මාණයක් කිරීමට අවස්ථාව ලැබේ.
උපදෙස්
  1. “ආරම්භ කරන්න” button එක click කරන්න.
  2. “How it works” button එක click කරන්න.
  3. “Remix” button එක click කරන්න.
  4. Code.org වෙබ් අඩවියට ප්‍රවේශ වී නොමැති නම් username හා password ලබා දී sign in වෙන්න.
  5. “Rename” button එක click කරන්න.
  6. "Project 51" ලෙස නම ලබා දෙන්න.
  7. “Save” button එක click කරන්න.
ඉහත පියවර අවබෝධ කර ගැනීමට පහත වීඩියෝව නරඹන්න.
code.org වෙබ් අඩවියට පිවිසෙන ආකාරය
code.org වෙබ් අඩවියේ ගිණුමක් නිර්මාණය කර ගන්නා ආකාරය
code.org වෙබ් අඩවියේ අතුරු මුහුණත හඳුනා ගනිමු
පාඩමේ අරමුණු
මෙම පාඩම අවසානයේ දී ඔබට random number block එක භාවිතා කරන ආකාරය ඉගෙන ගැනීමට අවස්ථාව ලැබේ.
දාදු කැට දෙකක් එකවර උඩ දැමූ විට දාදු කැට දෙකේ දැක්වෙන අගයන් හි එකතුව display වීම සඳහා වැඩසටහනක් නිර්මාණය කරන්න.
පහත පියවර පිලිවෙලින් අනුගමනය කර "Dice app making" ව්‍යාපෘතිය සම්පුර්ණ කරන්න. පියවර සම්පුර්ණ කරන ආකාරය දැන ගැනීමට අදාල වීඩියෝව නරඹන්න
පියවර 1
Dice app එකෙහි ප්‍රධාන කොටස් හඳුන්වාදීම
පියවර 2
Variables නිර්මාණය කරන ආකාරය
පියවර 3
දාදු කැටයේ වැටෙන පැත්ත image box හි display කරන ආකාරය
පියවර 4
දාදු කැටයේ වැනෛ පැත්තෙහි අගය පහළින් display කරන ආකාරය
පියවර 5
දාදු කැට දෙකෙහි එකතුව display කරන ආකාරය
ගෙදර වැඩ
ගෙදර වැඩ 51
ආරම්භ කරන්න

මම ව්‍යාපෘතිය අවසන් කරා

ඊළඟ පාඩම

OUR BRANDS
© DP EDUCATION IT CAMPUS
Cookie Policy
Terms Of Use
Privacy Policy