Language selection image
Calculator app
මෙම පාඩම අවසානයේ දී ඔබට Calculator app එකක් නිර්මාණයක් කිරීමට අවස්ථාව ලැබේ.
උපදෙස්
  1. “ආරම්භ කරන්න” button එක click කරන්න.
  2. “How it works” button එක click කරන්න.
  3. “Remix” button එක click කරන්න.
  4. Code.org වෙබ් අඩවියට ප්‍රවේශ වී නොමැති නම් username හා password ලබා දී sign in වෙන්න.
  5. “Rename” button එක click කරන්න.
  6. "Project 52" ලෙස නම ලබා දෙන්න.
  7. “Save” button එක click කරන්න.
ඉහත පියවර අවබෝධ කර ගැනීමට පහත වීඩියෝව නරඹන්න.
code.org වෙබ් අඩවියට පිවිසෙන ආකාරය
code.org වෙබ් අඩවියේ ගිණුමක් නිර්මාණය කර ගන්නා ආකාරය
code.org වෙබ් අඩවියේ අතුරු මුහුණත හඳුනා ගනිමු
පාඩමේ අරමුණු
මෙම පාඩම අවසානයේ දී ඔබට නිර්මාණයකදී ගණිතය භාවිතා කරන ආකාරය පිළිබඳව ඉගෙන ගැනීමට අවස්ථාව ලැබේ.
කොලම්බස්ට දවසක් ගණන් වගයක් විසදා ගැනීමට අපහසු වෙනවා. ඔබේ Coding දැනුම යොදා ගෙන Calculator app එකක් නිර්මාණය කරන්න.
පහත පියවර පිලිවෙලින් අනුගමනය කර "Calculator app" ව්‍යාපෘතිය සම්පුර්ණ කරන්න. පියවර සම්පුර්ණ කරන ආකාරය දැන ගැනීමට අදාල වීඩියෝව නරඹන්න
පියවර 1
Calculator app එකෙහි ප්‍රධාන කොටස් හඳුන්වාදීම
පියවර 2
සංඛ්‍යා දෙකක් එකතු කරන ආකාරය
පියවර 3
සංඛ්‍යා දෙකක් අඩු කරන ආකාරය
පියවර 4
සංඛ්‍යා දෙකක් ගුණ කරන ආකාරය
පියවර 5
සංඛ්‍ය දෙකක් බෙදන ආකාරය
ගෙදර වැඩ
ගෙදර වැඩ 52
ආරම්භ කරන්න

මම ව්‍යාපෘතිය අවසන් කරා

ඊළඟ පාඩම

OUR BRANDS
© DP EDUCATION IT CAMPUS
Cookie Policy
Terms Of Use
Privacy Policy