Language selection image
BMI calculator
මෙම පාඩම අවසානයේ දී ඔබට BMI Calculator app එකක් නිර්මාණයක් කිරීමට අවස්ථාව ලැබේ.
උපදෙස්
  1. “ආරම්භ කරන්න” button එක click කරන්න.
  2. “How it works” button එක click කරන්න.
  3. “Remix” button එක click කරන්න.
  4. Code.org වෙබ් අඩවියට ප්‍රවේශ වී නොමැති නම් username හා password ලබා දී sign in වෙන්න.
  5. “Rename” button එක click කරන්න.
  6. "Project 53" ලෙස නම ලබා දෙන්න.
  7. “Save” button එක click කරන්න.
ඉහත පියවර අවබෝධ කර ගැනීමට පහත වීඩියෝව නරඹන්න.
code.org වෙබ් අඩවියට පිවිසෙන ආකාරය
code.org වෙබ් අඩවියේ ගිණුමක් නිර්මාණය කර ගන්නා ආකාරය
code.org වෙබ් අඩවියේ අතුරු මුහුණත හඳුනා ගනිමු
පාඩමේ අරමුණු
මෙම පාඩම අවසානයේ දී ඔබට නිර්මාණයකදී if-else block එක භාවිතා කරන ආකාරය පිළිබඳව හා condition එකකට අනුව label එකක වර්ණය වෙනස් කිරීම පිළිබඳව ඉගෙන ගැනීමට අවස්ථාව ලැබේ.
කොලම්බස්ට දවසක් උස හා බර මැනලා BMI අගය සොයා ගන්න අවශ්‍ය වෙනවා. ඔබේ Coding දැනුම යොදා ගෙන BMI Calculator app එකක් නිර්මාණය කරන්න
පහත පියවර පිලිවෙලින් අනුගමනය කර "BMI calculator" ව්‍යාපෘතිය සම්පුර්ණ කරන්න. පියවර සම්පුර්ණ කරන ආකාරය දැන ගැනීමට අදාල වීඩියෝව නරඹන්න
පියවර 1
BMI calculator app එකෙහි ප්‍රධාන කොටස් හඳුන්වාදීම
පියවර 2
BMI formula එක නිර්මාණය කරන ආකාරය
පියවර 3
BMI එක‌ට අනුව label එකෙහි වර්ණය වෙනස් වන ආකාරය
ගෙදර වැඩ
ගෙදර වැඩ 53
ආරම්භ කරන්න

මම ව්‍යාපෘතිය අවසන් කරා

ඊළඟ පාඩම

OUR BRANDS
© DP EDUCATION IT CAMPUS
Cookie Policy
Terms Of Use
Privacy Policy