දේදුන්නක් නිර්මාණය කරමු
මෙම පාඩම අවසානයේ දී ඔබට දේදුන්නක් නිර්මාණයක් කිරීමට අවස්ථාව ලැබේ.
උපදෙස්
- “ආරම්භ කරන්න” button එක click කරන්න.
- “How it works” button එක click කරන්න.
- “Remix” button එක click කරන්න.
- Code.org වෙබ් අඩවියට ප්‍රවේශ වී නොමැති නම් username හා password ලබා දී sign in වෙන්න.
- “Rename” button එක click කරන්න.
- "Project 55" ලෙස නම ලබා දෙන්න.
- “Save” button එක click කරන්න.
ඉහත පියවර අවබෝධ කර ගැනීමට පහත වීඩියෝව නරඹන්න.
code.org වෙබ් අඩවියට පිවිසෙන ආකාරය
code.org වෙබ් අඩවියේ ගිණුමක් නිර්මාණය කර ගන්නා ආකාරය
code.org වෙබ් අඩවියේ අතුරු මුහුණත හඳුනා ගනිමු
පාඩමේ අරමුණු
මෙම පාඩම අවසානයේ දී ඔබට Artist lab එක භාවිතා කරන ආකාරය ඉගෙන ගැනීමට අවස්ථාව ලැබේ.
පහත පියවර පිලිවෙලින් අනුගමනය කර "දේදුන්නක් නිර්මාණය කරමු" ව්‍යාපෘතිය සම්පුර්ණ කරන්න. පියවර සම්පුර්ණ කරන ආකාරය දැන ගැනීමට අදාල වීඩියෝව නරඹන්න
පියවර 1
රතු පාට අඩකවට නිර්මාණය කරන ආකාරය
පියවර 2
තැඹිලි පාට අඩකවට නිර්මාණය කරන ආකාරය
පියවර 3
කහ පාට අඩකවට නිර්මාණය කරන ආකාරය
පියවර 4
කොළ පාට අඩකවට නිර්මාණය කරන ආකාරය
පියවර 5
නිල් පාට අඩකවට නිර්මාණය කරන ආකාරය
පියවර 6
දම් පාට අඩකවට නිර්මාණය කරන ආකාරය
පියවර 7
සුදු පාට අඩකවට නිර්මාණය කරන ආකාරය
ගෙදර වැඩ
ගෙදර වැඩ 55
ආරම්භ කරන්න
මම ව්‍යාපෘතිය අවසන් කරා
ඊළඟ පාඩම