Language selection image
Mitsubishi logo making
මෙම පාඩම අවසානයේ දී ඔබට Mitsubishi logo එක නිර්මාණය කිරීමට අවස්ථාව ලැබේ.
උපදෙස්
  1. “ආරම්භ කරන්න” button එක click කරන්න.
  2. “How it works” button එක click කරන්න.
  3. “Remix” button එක click කරන්න.
  4. Code.org වෙබ් අඩවියට ප්‍රවේශ වී නොමැති නම් username හා password ලබා දී sign in වෙන්න.
  5. “Rename” button එක click කරන්න.
  6. "Project 56" ලෙස නම ලබා දෙන්න.
  7. “Save” button එක click කරන්න.
ඉහත පියවර අවබෝධ කර ගැනීමට පහත වීඩියෝව නරඹන්න.
code.org වෙබ් අඩවියට පිවිසෙන ආකාරය
code.org වෙබ් අඩවියේ ගිණුමක් නිර්මාණය කර ගන්නා ආකාරය
code.org වෙබ් අඩවියේ අතුරු මුහුණත හඳුනා ගනිමු
පාඩමේ අරමුණු
මෙම පාඩම අවසානයේ දී ඔබට Artist lab එක භාවිතා කරන ආකාරය ඉගෙන ගැනීමට අවස්ථාව ලැබේ.
Mitsubishi logo එක ඔබේ coding දැනුම යොදා ගෙන නිර්මාණය කරන්න
පහත පියවර පිලිවෙලින් අනුගමනය කර "Mitsubishi logo making" ව්‍යාපෘතිය සම්පුර්ණ කරන්න. පියවර සම්පුර්ණ කරන ආකාරය දැන ගැනීමට අදාල වීඩියෝව නරඹන්න
පියවර 1
Mitsubishi logo එක නිර්මාණය පියවර 1
පියවර 2
Mitsubishi logo එක නිර්මාණය පියවර 2
ගෙදර වැඩ
ගෙදර වැඩ 56
ආරම්භ කරන්න

මම ව්‍යාපෘතිය අවසන් කරා

ඊළඟ පාඩම

OUR BRANDS
© DP EDUCATION IT CAMPUS
Cookie Policy
Terms Of Use
Privacy Policy