Language selection image
Search engine app
මෙම පාඩම අවසානයේ දී ඔබට search engine app එකක් නිර්මාණයක් කිරීමට අවස්ථාව ලැබේ.
උපදෙස්
  1. “ආරම්භ කරන්න” button එක click කරන්න.
  2. “How it works” button එක click කරන්න.
  3. “Remix” button එක click කරන්න.
  4. Code.org වෙබ් අඩවියට ප්‍රවේශ වී නොමැති නම් username හා password ලබා දී sign in වෙන්න.
  5. “Rename” button එක click කරන්න.
  6. "Project 58" ලෙස නම ලබා දෙන්න.
  7. “Save” button එක click කරන්න.
ඉහත පියවර අවබෝධ කර ගැනීමට පහත වීඩියෝව නරඹන්න.
code.org වෙබ් අඩවියට පිවිසෙන ආකාරය
code.org වෙබ් අඩවියේ ගිණුමක් නිර්මාණය කර ගන්නා ආකාරය
code.org වෙබ් අඩවියේ අතුරු මුහුණත හඳුනා ගනිමු
පාඩමේ අරමුණු
මෙම පාඩම අවසානයේ දී ඔබට නිර්මාණයකදී button එකක් click කිරීමෙන් වෙනත් වෙබ් පිටුවකට ප්‍රවේශ වන ආකාරය පිළිබඳව ඉගෙන ගැනීමට අවස්ථාව ලැබේ.
කොලම්බස්ට විවිධ දේ සොයා ගන්න search engine එකක් අවශ්‍ය වෙනවා. ඔබේ Coding දැනුම යොදා ගෙන search engine app එකක් නිර්මාණය කරන්න
පහත පියවර පිලිවෙලින් අනුගමනය කර "Search engine app" ව්‍යාපෘතිය සම්පුර්ණ කරන්න. පියවර සම්පුර්ණ කරන ආකාරය දැන ගැනීමට අදාල වීඩියෝව නරඹන්න
පියවර 1
Search engine app එකෙහි ප්‍රධාන කොටස් හඳුන්වාදීම
පියවර 2
Mail icon එක හා Drive icon එක මත click කළ විට සිදුවන දෙය
පියවර 3
Map හා YouTube iconඑක මත click කළ විට සිදුවන දෙය
පියවර 4
Search button එක මත click කළ විට සිදු වන දෙය නිර්මාණය
ගෙදර වැඩ
ගෙදර වැඩ 58
ආරම්භ කරන්න

මම ව්‍යාපෘතිය අවසන් කරා

ඊළඟ පාඩම

OUR BRANDS
© DP EDUCATION IT CAMPUS
Cookie Policy
Terms Of Use
Privacy Policy