Language selection image
Painting app Making
මෙම පාඩම අවසානයේ දී ඔබට painting app එකක් නිර්මාණයක් කිරීමට අවස්ථාව ලැබේ.
උපදෙස්
  1. “ආරම්භ කරන්න” button එක click කරන්න.
  2. “How it works” button එක click කරන්න.
  3. “Remix” button එක click කරන්න.
  4. Code.org වෙබ් අඩවියට ප්‍රවේශ වී නොමැති නම් username හා password ලබා දී sign in වෙන්න.
  5. “Rename” button එක click කරන්න.
  6. "Project 59" ලෙස නම ලබා දෙන්න.
  7. “Save” button එක click කරන්න.
ඉහත පියවර අවබෝධ කර ගැනීමට පහත වීඩියෝව නරඹන්න.
code.org වෙබ් අඩවියට පිවිසෙන ආකාරය
code.org වෙබ් අඩවියේ ගිණුමක් නිර්මාණය කර ගන්නා ආකාරය
code.org වෙබ් අඩවියේ අතුරු මුහුණත හඳුනා ගනිමු
පාඩමේ අරමුණු
මෙම පාඩම අවසානයේ දී ඔබට නිර්මාණයකදී canvas එකක් භාවිතා කරන ආකාරය පිළිබඳව ඉගෙන ගැනීමට අවස්ථාව ලැබේ.
කොලම්බස්ට චිත්‍ර අදින්න app එකක් අවශ්‍ය වෙනවා. ඔබේ Coding දැනුම යොදා ගෙන painting app එකක් නිර්මාණය කරන්න
පහත පියවර පිලිවෙලින් අනුගමනය කර "Painting app Making" ව්‍යාපෘතිය සම්පුර්ණ කරන්න. පියවර සම්පුර්ණ කරන ආකාරය දැන ගැනීමට අදාල වීඩියෝව නරඹන්න
පියවර 1
Painting app පාඩමෙහි ප්‍රධාන කොටස් හඳුන්වාදීම
පියවර 2
Painting app පාඩමෙහි ප්‍රධාන කොටස් හඳුන්වාදීම
පියවර 3
Canvas එක මත mouse එක drag කරන විට කළු පාටින් ඇදෙන සේ නිර්මාණය
පියවර 4
නිල්, කහ හා රතු පාටින් ඇදෙන සේ නිර්මාණය
පියවර 5
කොළ, දම් හා තැඹිලි පාටින් ඇදෙන සේ නිර්මාණය
පියවර 6
Eraser හා clear button click කළ විට සිදු වන දෙය
ගෙදර වැඩ
ගෙදර වැඩ 59
ආරම්භ කරන්න

මම ව්‍යාපෘතිය අවසන් කරා

ඊළඟ පාඩම

OUR BRANDS
© DP EDUCATION IT CAMPUS
Cookie Policy
Terms Of Use
Privacy Policy