Language selection image
රෑ අහසේ තරු බලමු
මෙම පාඩම අවසානයේ දී ඔබට ඔබේ නමේ පළමු අකුරේ හැඩයට තරු රටාවක් නිර්මාණය කිරීමට හැකිවේ.
උපදෙස්
  1. “ආරම්භ කරන්න” button එක click කරන්න.
  2. “How it works” button එක click කරන්න.
  3. “Remix” button එක click කරන්න.
  4. Code.org වෙබ් අඩවියට ප්‍රවේශ වී නොමැති නම් username හා password ලබා දී sign in වෙන්න.
  5. “Rename” button එක click කරන්න.
  6. "Project 6" ලෙස නම ලබා දෙන්න.
  7. “Save” button එක click කරන්න.
ඉහත පියවර අවබෝධ කර ගැනීමට පහත වීඩියෝව නරඹන්න.
code.org වෙබ් අඩවියට පිවිසෙන ආකාරය
code.org වෙබ් අඩවියේ ගිණුමක් නිර්මාණය කර ගන්නා ආකාරය
code.org වෙබ් අඩවියේ අතුරු මුහුණත හඳුනා ගනිමු
පාඩමේ අරමුණු
මෙහි දී නිර්මාණයක් කිරීමේදී “Location block”එක යොදා ගන්නා ආකාරය පිළබඳව දැනුමක් ලබා ගත හැක.
එක දවසක් කොලම්බස් රාත්‍රි අහස නිරීක්ෂණය කරන විට ඔහුගේ නමේ පළමු අකුරේ හැඩය ඇති තරු රටාවක් දර්ශනය වුනා. Coding දැනුම යොදා ගෙන ඔබේ නමේ පළමු අකුරේ හැඩය ඇති තරු රටාවක් නිර්මාණය කරන්න.
පහත පියවර පිලිවෙලින් අනුගමනය කර "රෑ අහසේ තරු බලමු" ව්‍යාපෘතිය සම්පුර්ණ කරන්න. පියවර සම්පුර්ණ කරන ආකාරය දැන ගැනීමට අදාල වීඩියෝව නරඹන්න
පියවර 2
පාඩමට ප්‍රවේශ වන ආකාරය.
පියවර 3
Background එක add කරන්න.
පියවර 4
ඔබේ නමේ පළමු අකුරේ හැඩයට තරු රටාවක් නිර්මාණය කරන්න.
ගෙදර වැඩ
ගෙදර වැඩ 6
ආරම්භ කරන්න
අමතර ක්‍රියාකාරකම්
ක්‍රියාකාරකම් 1
ඔබේ යහලුවාගේ නමේ පළමු අකුර තරු රටාවක් ලෙස නිර්මාණය කරන්න.
ආරම්භ කරන්න
ක්‍රියාකාරකම් 2
ඔබේ නමේ දෙවන අකුර රතු පැහැති රවුම් වලින් නිර්මාණය කරන්න.
ආරම්භ කරන්න

මම ව්‍යාපෘතිය අවසන් කරා

ඊළඟ පාඩම

OUR BRANDS
© DP EDUCATION IT CAMPUS
Cookie Policy
Terms Of Use
Privacy Policy