රෑ අහසේ තරු බලමු
මෙම පාඩම අවසානයේ දී ඔබට ඔබේ නමේ පළමු අකුරේ හැඩයට තරු රටාවක් නිර්මාණය කිරීමට හැකිවේ.
උපදෙස්
- “ආරම්භ කරන්න” button එක click කරන්න.
- “How it works” button එක click කරන්න.
- “Remix” button එක click කරන්න.
- Code.org වෙබ් අඩවියට ප්‍රවේශ වී නොමැති නම් username හා password ලබා දී sign in වෙන්න.
- “Rename” button එක click කරන්න.
- "Project 6" ලෙස නම ලබා දෙන්න.
- “Save” button එක click කරන්න.
ඉහත පියවර අවබෝධ කර ගැනීමට පහත වීඩියෝව නරඹන්න.
code.org වෙබ් අඩවියට පිවිසෙන ආකාරය
code.org වෙබ් අඩවියේ ගිණුමක් නිර්මාණය කර ගන්නා ආකාරය
code.org වෙබ් අඩවියේ අතුරු මුහුණත හඳුනා ගනිමු
පාඩමේ අරමුණු
මෙහි දී නිර්මාණයක් කිරීමේදී “Location block”එක යොදා ගන්නා ආකාරය පිළබඳව දැනුමක් ලබා ගත හැක.
එක දවසක් කොලම්බස් රාත්‍රි අහස නිරීක්ෂණය කරන විට ඔහුගේ නමේ පළමු අකුරේ හැඩය ඇති තරු රටාවක් දර්ශනය වුනා. Coding දැනුම යොදා ගෙන ඔබේ නමේ පළමු අකුරේ හැඩය ඇති තරු රටාවක් නිර්මාණය කරන්න.
පහත පියවර පිලිවෙලින් අනුගමනය කර "රෑ අහසේ තරු බලමු" ව්‍යාපෘතිය සම්පුර්ණ කරන්න. පියවර සම්පුර්ණ කරන ආකාරය දැන ගැනීමට අදාල වීඩියෝව නරඹන්න
පියවර 2
පාඩමට ප්‍රවේශ වන ආකාරය.
පියවර 3
Background එක add කරන්න.
පියවර 4
ඔබේ නමේ පළමු අකුරේ හැඩයට තරු රටාවක් නිර්මාණය කරන්න.
ගෙදර වැඩ
ගෙදර වැඩ 6
ආරම්භ කරන්න
අමතර ක්‍රියාකාරකම්
මම ව්‍යාපෘතිය අවසන් කරා
ඊළඟ පාඩම