Language selection image
Pronounce app
මෙම පාඩම අවසානයේ දී ඔබට නිවැරදිව වචන pronounce කරන ආකාරය ඉගෙන ගැනීමට app එකක් නිර්මාණය කිරීමට අවස්ථාව ලැබේ.
උපදෙස්
  1. “ආරම්භ කරන්න” button එක click කරන්න.
  2. “How it works” button එක click කරන්න.
  3. “Remix” button එක click කරන්න.
  4. Code.org වෙබ් අඩවියට ප්‍රවේශ වී නොමැති නම් username හා password ලබා දී sign in වෙන්න.
  5. “Rename” button එක click කරන්න.
  6. "Project 62" ලෙස නම ලබා දෙන්න.
  7. “Save” button එක click කරන්න.
ඉහත පියවර අවබෝධ කර ගැනීමට පහත වීඩියෝව නරඹන්න.
code.org වෙබ් අඩවියට පිවිසෙන ආකාරය
code.org වෙබ් අඩවියේ ගිණුමක් නිර්මාණය කර ගන්නා ආකාරය
code.org වෙබ් අඩවියේ අතුරු මුහුණත හඳුනා ගනිමු
පාඩමේ අරමුණු
මෙම පාඩම අවසානයේ දී ඔබට buttons click කළ විට එම button එකේ ඇති වචනය නිවැරදිව pronounce වන ආකාරය ඉගෙන ගැනීමට අවස්ථාව ලැබේ.
Pronounce app එකක් ඔබේ coding දැනුම යොදා ගෙන නිර්මාණය කරන්න
පහත පියවර පිලිවෙලින් අනුගමනය කර "Pronounce app" ව්‍යාපෘතිය සම්පුර්ණ කරන්න. පියවර සම්පුර්ණ කරන ආකාරය දැන ගැනීමට අදාල වීඩියෝව නරඹන්න
පියවර 1
Pronounce app එකෙහි ප්‍රධාන කොටස් හඳුන්වාදීම
පියවර 2
වචන මත click කළ විට සිදුවන දෙය නිර්මාණය
පියවර 3
Press to said button එක click කළ විට සිදුවන දෙය
ගෙදර වැඩ
ගෙදර වැඩ 62
ආරම්භ කරන්න

මම ව්‍යාපෘතිය අවසන් කරා

ඊළඟ පාඩම

OUR BRANDS
© DP EDUCATION IT CAMPUS
Cookie Policy
Terms Of Use
Privacy Policy