Language selection image
Day planner app
මෙම පාඩම අවසානයේ දී day planner app එකක් නිර්මාණය කිරීමට අවස්ථාව ලැබේ.
උපදෙස්
  1. “ආරම්භ කරන්න” button එක click කරන්න.
  2. “How it works” button එක click කරන්න.
  3. “Remix” button එක click කරන්න.
  4. Code.org වෙබ් අඩවියට ප්‍රවේශ වී නොමැති නම් username හා password ලබා දී sign in වෙන්න.
  5. “Rename” button එක click කරන්න.
  6. "Project 63" ලෙස නම ලබා දෙන්න.
  7. “Save” button එක click කරන්න.
ඉහත පියවර අවබෝධ කර ගැනීමට පහත වීඩියෝව නරඹන්න.
code.org වෙබ් අඩවියට පිවිසෙන ආකාරය
code.org වෙබ් අඩවියේ ගිණුමක් නිර්මාණය කර ගන්නා ආකාරය
code.org වෙබ් අඩවියේ අතුරු මුහුණත හඳුනා ගනිමු
පාඩමේ අරමුණු
මෙම පාඩම අවසානයේ දී ඔබට day planner app එකක් නිර්මාණය කරන ආකාරය ඉගෙන ගැනීමට අවස්ථාව ලැබේ.
Day planner app එකක් ඔබේ coding දැනුම යොදා ගෙන නිර්මාණය කරන්න
පහත පියවර පිලිවෙලින් අනුගමනය කර "Day planner app" ව්‍යාපෘතිය සම්පුර්ණ කරන්න. පියවර සම්පුර්ණ කරන ආකාරය දැන ගැනීමට අදාල වීඩියෝව නරඹන්න
පියවර 1
Day planner app එකෙහි ප්‍රධාන කොටස් හඳුන්වාදීම
පියවර 2
Day planner app එක code කිරීම පියවර 1
පියවර 3
Day planner app එක code කිරීම පියවර 2
ගෙදර වැඩ
ගෙදර වැඩ 63
ආරම්භ කරන්න

මම ව්‍යාපෘතිය අවසන් කරා

ඊළඟ පාඩම

OUR BRANDS
© DP EDUCATION IT CAMPUS
Cookie Policy
Terms Of Use
Privacy Policy