Language selection image
පහත පියවර පිලිවෙලින් අනුගමනය කර "Game Lab Project 1" ව්‍යාපෘතිය සම්පුර්ණ කරන්න. පියවර සම්පුර්ණ කරන ආකාරය දැන ගැනීමට අදාල වීඩියෝව නරඹන්න
පියවර 1
Game lab එක හදුනා ගනිමු.
පියවර 2
Sprites නිර්මාණය කර ගන්නා ආකාරය
පියවර 3
Sprites move කරන ආකාරය නිර්මාණය
පියවර 4
කසල කුණු බදුන තුළට යොමු කරන ආකාරය නිර්මාණය
ගෙදර වැඩ
ගෙදර වැඩ 65
ආරම්භ කරන්න

මම ව්‍යාපෘතිය අවසන් කරා

ඊළඟ පාඩම