Language selection image
පහත පියවර පිලිවෙලින් අනුගමනය කර "Game Lab Project 2" ව්‍යාපෘතිය සම්පුර්ණ කරන්න. පියවර සම්පුර්ණ කරන ආකාරය දැන ගැනීමට අදාල වීඩියෝව නරඹන්න
පියවර 1
Apple ගෙඩිය ඉවත් කරන ආකාරය
පියවර 2
කෙසෙල් ලෙල්ල ඉවත් කරන ආකාරය
පියවර 3
Snack පැකට් එක ඉවත් කරන ආකාරය
පියවර 4
Can එක ඉවත් කරන ආකාරය
පියවර 5
සියලුම කසල ඉවත් කළ විට සිදු වන දෙය නිර්මාණය
ගෙදර වැඩ
ගෙදර වැඩ 66
ආරම්භ කරන්න

මම ව්‍යාපෘතිය අවසන් කරා

ඊළඟ පාඩම