Language selection image
පහත පියවර පිලිවෙලින් අනුගමනය කර "Game Lab Project 3" ව්‍යාපෘතිය සම්පුර්ණ කරන්න. පියවර සම්පුර්ණ කරන ආකාරය දැන ගැනීමට අදාල වීඩියෝව නරඹන්න
පියවර 1
Background එක නිර්මාණය කරන ආකාරය
පියවර 2
Sprites නිර්මාණය කරන ආකාරය
පියවර 3
Dart එක move කරන ආකාරය නිර්මාණය
පියවර 4
Dart එක balloon එකේ touch වුන විට සිදුවන දෙය නිර්මාණය
ගෙදර වැඩ
ගෙදර වැඩ 67
ආරම්භ කරන්න

මම ව්‍යාපෘතිය අවසන් කරා

ඊළඟ පාඩම