Language selection image
පහත පියවර පිලිවෙලින් අනුගමනය කර "Game Lab Project 4" ව්‍යාපෘතිය සම්පුර්ණ කරන්න. පියවර සම්පුර්ණ කරන ආකාරය දැන ගැනීමට අදාල වීඩියෝව නරඹන්න
පියවර 1
Sprites නිර්මාණය කර ගන්නා ආකාරය
පියවර 2
තත්පර කටුව ගමන් කරවන ආකාරය
පියවර 3
තත්පර ගණන display කරන ආකාරය
ගෙදර වැඩ
ගෙදර වැඩ 68
ආරම්භ කරන්න

මම ව්‍යාපෘතිය අවසන් කරා

ඊළඟ පාඩම