Language selection image
පහත පියවර පිලිවෙලින් අනුගමනය කර "Game Lab Project 5" ව්‍යාපෘතිය සම්පුර්ණ කරන්න. පියවර සම්පුර්ණ කරන ආකාරය දැන ගැනීමට අදාල වීඩියෝව නරඹන්න
පියවර 1
Sprites නිර්මාණය කර ගන්නා ආකාරය - පාඩම 5
පියවර 2
UFO යානය අඟහරු මතට ගෙන එන ආකාරය
පියවර 3
UFO යානය ඉහළට ගමන් කරවන ආකාරය
පියවර 4
Astronaut හා Alien ගමන් කරවන ආකාරය
ගෙදර වැඩ
ගෙදර වැඩ 69
ආරම්භ කරන්න

මම ව්‍යාපෘතිය අවසන් කරා

ඊළඟ පාඩම