Language selection image
මගේ නිවස
මෙම පාඩම අවසානයේ දී ඔබට නිවසක තීන්ත ආලේප කිරීම සඳහා වැඩසටහනක් නිර්මාණය කිරීමට හැකියාව ලැබේ.
උපදෙස්
  1. “ආරම්භ කරන්න” button එක click කරන්න.
  2. “How it works” button එක click කරන්න.
  3. “Remix” button එක click කරන්න.
  4. Code.org වෙබ් අඩවියට ප්‍රවේශ වී නොමැති නම් username හා password ලබා දී sign in වෙන්න.
  5. “Rename” button එක click කරන්න.
  6. "Project 7" ලෙස නම ලබා දෙන්න.
  7. “Save” button එක click කරන්න.
ඉහත පියවර අවබෝධ කර ගැනීමට පහත වීඩියෝව නරඹන්න.
code.org වෙබ් අඩවියට පිවිසෙන ආකාරය
code.org වෙබ් අඩවියේ ගිණුමක් නිර්මාණය කර ගන්නා ආකාරය
code.org වෙබ් අඩවියේ අතුරු මුහුණත හඳුනා ගනිමු
පාඩමේ අරමුණු
මෙහි දී නිර්මාණයක් කිරීමේදී වස්තුවක් තිරස්ව හා සිරස්ව චලනය කිරීමට හැකියාව ලැබේ.
එක දවසක් කොලම්බස් නිවසේ තීන්ත ආලේප කිරීමට කල්පනා කරා. නමුත් ඔහුට තනියම තීන්ත ආලේප කිරීම කම්මැලි සහගත වුනා. මේ නිසා Coding දැනුම යොදා ගෙන කොලම්බස්ගේ නිවසේ තීන්ත ආලේප කිරීමට වැඩසටහනක් නිර්මාණය කරන්න. තීන්ත බාල්දිය හා පින්සල රැගෙන නිවස අසළට ගිය විට නිවසේ වර්ණය වෙනස් වීමට වැඩසටහන නිර්මාණය කරන්න.
පහත පියවර පිලිවෙලින් අනුගමනය කර "මගේ නිවස" ව්‍යාපෘතිය සම්පුර්ණ කරන්න. පියවර සම්පුර්ණ කරන ආකාරය දැන ගැනීමට අදාල වීඩියෝව නරඹන්න
පියවර 1
වස්තුවක පිහිටීම වෙනස්වන ආකාරය හඳුනා ගනිමු.
පියවර 3
පාඩමට ප්‍රවේශ වන ආකාරය.
පියවර 4
තත්පර තුනකදී ළමයාගේ පිහිටීම වෙනස් කරන ආකාරය.
පියවර 5
තත්පර හයකදී ළමයාගේ පිහිටීම වෙනස් කරන ආකාරය.
පියවර 6
තත්පර නවයකදී ළමයාගේ පිහිටීම වෙනස් කරන ආකාරය.
ගෙදර වැඩ
ගෙදර වැඩ 7
ආරම්භ කරන්න
අමතර ක්‍රියාකාරකම්
ක්‍රියාකාරකම් 1
කුඩා පිරිමි ළමයාට චොකලට් හා ටොෆි ලබා ගෙන ඔහුගේ නිවසට යාමට වැඩසටහනක් නිර්මාණය කරන්න.
ආරම්භ කරන්න
ක්‍රියාකාරකම්1

මම ව්‍යාපෘතිය අවසන් කරා

ඊළඟ පාඩම

OUR BRANDS
© DP EDUCATION IT CAMPUS
Cookie Policy
Terms Of Use
Privacy Policy