Language selection image
පහත පියවර පිලිවෙලින් අනුගමනය කර "Game Lab Project 6" ව්‍යාපෘතිය සම්පුර්ණ කරන්න. පියවර සම්පුර්ණ කරන ආකාරය දැන ගැනීමට අදාල වීඩියෝව නරඹන්න
පියවර 1
Sprites නිර්මාණය කර ගන්නා ආකාරය
පියවර 2
Bullets වැටෙන ආකාරය නිර්මාණය
පියවර 3
Astronaut වමට හා දකුණට move කරවන ආකාරය
පියවර 4
Alien හෝ Bullet එක Astronaut touch කළ විට සිදු වන දෙය නිර්මාණය
පියවර 5
Score එක display කරන ආකාරය
පියවර 6
Game over ලෙස display කරන ආකාරය
පියවර 7
You win ලෙස display කරන ආකාරය
පියවර 8
ලකුණු එකතු වන ආකාරය නිර්මාණය
ගෙදර වැඩ
ගෙදර වැඩ 70
ආරම්භ කරන්න

මම ව්‍යාපෘතිය අවසන් කරා

ඊළඟ පාඩම