Language selection image
පහත පියවර පිලිවෙලින් අනුගමනය කර "Game Lab Project 7" ව්‍යාපෘතිය සම්පුර්ණ කරන්න. පියවර සම්පුර්ණ කරන ආකාරය දැන ගැනීමට අදාල වීඩියෝව නරඹන්න
පියවර 1
Sprites නිර්මාණය කර ගන්නා ආකාරය
පියවර 2
Cross stage එක assemble කර ගන්නා ආකාරය
පියවර 3
Left booster හා Right Booster assemble කර ගන්නා ආකාරය
පියවර 4
Upperstage එක assemble කර ගන්නා ආකාරය
ගෙදර වැඩ
ගෙදර වැඩ 71
ආරම්භ කරන්න

මම ව්‍යාපෘතිය අවසන් කරා

ඊළඟ පාඩම