Language selection image
පහත පියවර පිලිවෙලින් අනුගමනය කර "Game Lab Project 8" ව්‍යාපෘතිය සම්පුර්ණ කරන්න. පියවර සම්පුර්ණ කරන ආකාරය දැන ගැනීමට අදාල වීඩියෝව නරඹන්න
පියවර 1
Launch button එක නිර්මාණය කර ගන්නා ආකාරය
පියවර 2
Launch button එක display කර ගන්නා ආකාරය
පියවර 3
Launch button click කළ විට සිදුවන දෙය නිර්මාණය කරන ආකාරය
පියවර 5
Rocket එක ඉහළට ගමන් කරවන ආකාරය
පියවර 6
Rocket එක ඈත අහසේ පෙනෙන සේ නිර්මාණය
පියවර 7
Rocket එක ඈත අහසේ පෙනෙන සේ නිර්මාණය 2
පියවර 4
Countdown එක ගණනය කර ගන්නා ආකාරය
ගෙදර වැඩ
ගෙදර වැඩ 72
ආරම්භ කරන්න

මම ව්‍යාපෘතිය අවසන් කරා

ඊළඟ පාඩම