Language selection image
පහත පියවර පිලිවෙලින් අනුගමනය කර "Game Lab Project 9" ව්‍යාපෘතිය සම්පුර්ණ කරන්න. පියවර සම්පුර්ණ කරන ආකාරය දැන ගැනීමට අදාල වීඩියෝව නරඹන්න
පියවර 1
Sprites නිර්මාණය කර ගන්නා ආකාරය
පියවර 2
Left හා Right boosters ගලවා ඉවත් කරන ආකාරය නිර්මාණය
පියවර 3
Payload එක එක් කරන ආකාරය
පියවර 4
Corestage එක ගලවා ඉවත් කරන ආකාරය
පියවර 5
Lander හා moon නිර්මාණය කරන ආකාරය
පියවර 6
Lander එක සඳ මතු පිටට ගෙන එන ආකාරය
ගෙදර වැඩ
ගෙදර වැඩ 73
ආරම්භ කරන්න

මම ව්‍යාපෘතිය අවසන් කරා

ඊළඟ පාඩම