Language selection image
පහත පියවර පිලිවෙලින් අනුගමනය කර "Game Lab Project 12" ව්‍යාපෘතිය සම්පුර්ණ කරන්න. පියවර සම්පුර්ණ කරන ආකාරය දැන ගැනීමට අදාල වීඩියෝව නරඹන්න
පියවර 1
App එකේ කොටස් හඳුනා ගන්නා ආකාරය
පියවර 2
String variables එකතු කරන ආකාරය
පියවර 3
Numeriacl Values එකතු කරන ආකාරය
පියවර 4
Function යොදා ගෙන variables එකතු කරන ආකාරය
ගෙදර වැඩ
ගෙදර වැඩ 76
ආරම්භ කරන්න

මම ව්‍යාපෘතිය අවසන් කරා

ඊළඟ පාඩම