Language selection image
පහත පියවර පිලිවෙලින් අනුගමනය කර "Game Lab Project 13" ව්‍යාපෘතිය සම්පුර්ණ කරන්න. පියවර සම්පුර්ණ කරන ආකාරය දැන ගැනීමට අදාල වීඩියෝව නරඹන්න
පියවර 1
Sprites හඳුනා ගන්නා ආකාරය
පියවර 2
Sprites නිර්මාණය කර ගන්නා ආකාරය
පියවර 3
Sprites වල scale නිර්මාණය කරන ආකාරය
පියවර 4
Sprites Visible හෝ invisible කරන ආකාරය
පියවර 5
Full moon display කරන ආකාරය
පියවර 6
Waning Gibbous හා Last quater half moon display කරන ආකාරය
පියවර 7
Waning crescent හා full moon display කරන ආකාරය
පියවර 8
New Moon, Waxing cresent හා first quater half moon display කරන ආකාරය
පියවර 9
Waxing gibbous හා නැවත full moon display කරන ආකාරය
පියවර 10
Play button එක click කළ විට සිදුවන දෙය නිර්මාණය
ගෙදර වැඩ
ගෙදර වැඩ 77
ආරම්භ කරන්න

මම ව්‍යාපෘතිය අවසන් කරා

ඊළඟ පාඩම