Language selection image
පහත පියවර පිලිවෙලින් අනුගමනය කර "Game Lab Project 14" ව්‍යාපෘතිය සම්පුර්ණ කරන්න. පියවර සම්පුර්ණ කරන ආකාරය දැන ගැනීමට අදාල වීඩියෝව නරඹන්න
පියවර 1
Sprites නිර්මාණය කර ගන්නා ආකාරය
පියවර 2
Sprites සඳහා animation ලබා දෙන ආකාරය
පියවර 3
අර්ධ සූර්යය ග්‍රහණය නිර්මාණය කරන ආකාරය
පියවර 4
පූර්ණ සූර්යය ග්‍රහණය නිර්මාණය කරන ආකාරය
පියවර 5
දෙවන අධියර සඳහා අවශ්‍ය sprites නිර්මාණය කිරීම
පියවර 6
Next button click කළ විට සිදු වන දෙය නිර්මාණය
පියවර 7
සූර්යය හා පෘථිවිය අතරට චන්ද්‍රයා පැමිණි විට සිදුවන දෙය නිර්මාණය
පියවර 8
Text display කරන ආකාරය පාඩම
ගෙදර වැඩ
ගෙදර වැඩ 78
ආරම්භ කරන්න

මම ව්‍යාපෘතිය අවසන් කරා

ඊළඟ පාඩම